නැ, පිටරටින් තිරිඟු පිටි, සීනි, හෙම ගෙනත් ලංකාවේ හදන කෑමක්. එකෙන් කොටසක් ලංකාවේ market එකට දානවා, තව කොටසක් අපනයනය කරනවා. ඕව මෙහෙ හදන නිසා ලංකාවේ මිනිස්සු සැලකිය යුතු පිරිසකට රැකියා හෙමත් හම්බවෙනවා.
ඕව ලංකාවේ හැදුවේ නැත්නම් අපේ උන් ගෙඩිය පිටින් ම ඕව රටින් ගේනවා, එතකොට අර අපනයනය කරන කොටස හා...