ඇත්ත, මම ගත්තේ lumstar එක, කඩේ ජපන් ඒවත් තිබ්බ, ජපන් ඒවා පට්ට සැහැල්ලුයි. එත් tire ඉරි තලලා, paint damage වෙලා, seat ඉරිලා තිබ්බේ, එත් ගාන 140,000 +, Lumstar steel එක 59000.
වෙන කඩේක ලුම්ස්ටර් aluminum alloy එකක් තිබ්බා, එක mountain bike එකක්, එකත් සැහෙන්න බර අඩුයි, අර ජපන් එකේ බරට ගොඩක්...