අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. බුද්ධාගම, කිතුණු ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම. මේ ආගම් තවත් අනු කොටස්වලට බෙදිලා තියෙනවා. ආගම කියන දේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. ඒකට හේතුව මොකක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. බොහෝ අවස්ථාවල හැම...