මෙහෙම පොතක් තියනවද?

kpg

Well-known member
  • Jun 3, 2008
    3,414
    753
    113
    In My Home
    මෙහෙම පොතක් තියනවද? තියනව නම් PDF එකක් හොයලා දෙන්න් පුළුවන් ද?

    20210504_104809.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    628
    1,284
    93
    ඕක තමා අලුතෙන්ම ආව "මුහුදු ගිනි අවිය" එකට කලින් ආව පොත.තාම pdf නම් නැතුව ඇති.මාත් ඉස්සර ඕව සල්ලි දීල අරන් කියෙව්වා.ඒත් ඔබෙන් සමුගනිමි එකට පස්සෙ ආව පොත් හෙන ගොං.ඒ නිසා නැවැත්තුවා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    1,625
    2,429
    113
    සර්ලොක් හොල්ම්ස් එපා කෙරෙව්ව මේ ගෝතයා

    ෂර්ලොක් හෝම්ස් කතා පිස්සුව ඇතිකලෙත් චන්දනයා. නැති කලෙත් චන්දනයා. මොන ජරාවද ඕයි දැන් මේ යකා ලියන්නේ?
    True shit bn..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    16,237
    6,107
    113
    Colombo
    ෂර්ලොක් හෝම්ස් කතා පිස්සුව ඇතිකලෙත් චන්දනයා. නැති කලෙත් චන්දනයා. මොන ජරාවද ඕයි දැන් මේ යකා ලියන්නේ?
    ලෝකෙ කාටවත් හම්බවෙලා නැති කතා වගයක් මූට පරන ට්‍රන්ක පෙට්ටියකින් හම්බවෙලානෙ ඔය කතා ලියන්නෙ. :lol:
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,414
    753
    113
    In My Home
    ඕක තමා අලුතෙන්ම ආව "මුහුදු ගිනි අවිය" එකට කලින් ආව පොත.තාම pdf නම් නැතුව ඇති.මාත් ඉස්සර ඕව සල්ලි දීල අරන් කියෙව්වා.ඒත් ඔබෙන් සමුගනිමි එකට පස්සෙ ආව පොත් හෙන ගොං.ඒ නිසා නැවැත්තුවා
    එහෙමද ? 😊
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    1,936
    850
    113
    ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් හෝම්ස් එක කියෙව්වයින් පස්සේ චන්දන'මෙන්ඩිස්ගේ ශර්ලොක් හෝම්ස් පොත් කියවන එක එපා උනා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    2,399
    3,480
    113
    නොදකින් කාලකන්නියා. ෂර්ලොක් හෝම්ස් නම කන්නේ නැතුව ඇගතා ක්‍රිස්ටි, ජෙෆ්රි ආචර්, ජේම්ස් පැටර්සන්, ෆෙඩ්රික් ෆෝසයිත් වගේේ ලේඛකයන්ගේ ත්‍රාසජනක කතා පරිවර්තනය කරපන්කෝ.

    එක්කෝ ඕනේ නෑ. උඹලා ඒ ලේඛකයන්ගේ පොත්වල original English version එකම libgen වගේ site එකකින් download කරලා කියවපල්ලා. ඒකෙන් කඩ්ඩ හරි develop වෙනවා.
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    162
    282
    63
    Perth
    නොදකින් කාලකන්නියා. ෂර්ලොක් හෝම්ස් නම කන්නේ නැතුව ඇගතා ක්‍රිස්ටි, ජෙෆ්රි ආචර්, ජේම්ස් පැටර්සන්, ෆෙඩ්රික් ෆෝසයිත් වගේේ ලේඛකයන්ගේ ත්‍රාසජනක කතා පරිවර්තනය කරපන්කෝ.

    එක්කෝ ඕනේ නෑ. උඹලා ඒ ලේඛකයන්ගේ පොත්වල original English version එකම libgen වගේ site එකකින් download කරලා කියවපල්ලා. ඒකෙන් කඩ්ඩ හරි develop වෙනවා.
    This
    English version ම කියවන්න. තව classics එහෙම කියවන්න count of monte cristo, anna karenina, war and peace, to kill a mocking bird
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    2,661
    1,855
    113
    ලෝකෙ කාටවත් හම්බවෙලා නැති කතා වගයක් මූට පරන ට්‍රන්ක පෙට්ටියකින් හම්බවෙලානෙ ඔය කතා ලියන්නෙ. :lol:
    උගේ සීයගෙ පෙට්ටගමකින් කියන්නෙ.ඒක ලොස්ට් වෙලා තිබිල හම්බුනාලු 😂😂
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    4,670
    1,616
    113
    tracing Geo-location.. ... ...
    පොරගේ පොත් මම කියවලා නැහැ. ඇයි ඌ චටර් කරලා තියෙන්නෙ ?
    පොර අතින් දාලා ලියනවද නැත්තන් වැරදියට translate කරනවද?

    anthimata awa poth set ekama u liyapuwa thamai.. ewage story melo rahak na. writer ge wenasa therenawa hodata..