මට මේ වගේ දෙයක් අහන්න ලැබුනේ දැනට අවුරුදු 3-4 කට කලින්. නෙගෙනහිර පළාතේ උපන් මුස්ලිම් වෛද්දයවරියක් මාතලේ රෝහලේ මෙවැනි දෙයක්(2000 දශකයේ මුල් අවදිවල) සිදු කල බවත් එය හෙලිවීමෙන් පසු, ඇයට ඉන්පසු ස්ථාන මාරු වීමක් ලබා දී ඇති බවත්, සුනාමියට එකී වෛද්ද්යවරියගේ පවුලේ අය මියගිය බවත් මාගේ සහෝදරියට එහි වැඩ...