චේන්සෝ ලියාපදිංචිය
චේන්සෝ ලියාපදිංචි කිරිම ගැන දන්නා කවුරුහරි ඉන්නවද ?ලොක්කා කිව්වා නේද මේ මාසේ 28 වැනිදා ට පෙර තියෙන ඔක්කොම චේන් සෝ ලියාපදිංචි කරන්න ඕනේ කියල පොලිසිවල..
චේන්සෝ එකේ අයිතිකරයටම ලියාපදිංචි වෙන්න ඕනෙද? වැඩ කරන කෙනෙක්ට ගිහින් ලියාපදිංචි කරගෙන බලපත්‍රය ගන්න බැරිද?
කොහොමද ඒක...