සියළු සත්වයන්ටම අත්විඳීමට වෙන අනිවාර්ය නීතිය.
මහ රැ මිනියක් මගේ කාමරේ
මොකක් මේ මම නේ
මරණය...
හුස්මහිරවෙනවා ...ආ...ලෝකයේ ලොකුම බය මට දෑනේ.. පුදුම සැහැල්ලුවක් ...පුදුමයකි මාව පාවෙනවා සේදෑනේ නෑ මාව පාවෙනවා තමයි...අ අර මොකක්ද මා කිසිදාක නොදෑක තිබු ආකාරයට මාව පෙනේ ...මට මා සැතපී සිටින ඉරියව්ව පෙනේ...