mona hithakin maranawada

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
ලෝකයේ වැඩියෙන්ම සතුන් මරා මස් කන සතා මිනිසා.

morepigs.jpg

Introducing-the-Miniature-Pot-Belly-Pig.jpg

8%5CLittle-Pig-86948.gif

piggy_468x321.jpg

_44177689_pigs1_other_gal.jpg

baby_cow-275x279.jpg

loving-mother-cow-and-calf1.jpg

shutterstock_9374971.jpg

DSCN0151.JPG

chick2.jpg

baby_chicks.jpg

baby-chicks.jpg

Baby+chicks.gif

farmgirl_fare_-_new_baby_chick_with_mama_hen.jpg

38822870.jpg

Baby-Chicks3.jpg

chickens1.jpg

yellow,pink,+purple+blue.jpg

366.jpg

pic_754591001187533810.jpg

mexican-walking-fish.jpg

12193568-white-cat-eating-a-little-raw-fish.jpg

m081611_00_6174a.jpg

slide_12996_176471_huge.jpg

goat21.jpg

goat+%25284%2529.jpg

goats+088+%282%29.JPG

cute-little-goat.jpg

1860685-302401-little-goat-in-the-meadow.jpg

animals-1024x831.gif

stop1.png

earth-eating-its-young.jpg

026-eating-animals.jpg

585x780_2D00_love-us-dont-eat-us-peta.jpg

dont_kill_us_Apes.jpg

piggys0406_468x368.jpg

KDM+veggies_2.jpg

stock-photo-set-of-fruits-and-vegetables-isolated-on-white-background-23053366.jpg

images

kid-eat-vegetable.jpg

girl_eating_vegetables.jpg

child-eating-vegetable-fruit-image.jpg

shutterstock_55636213.jpg

deer-resistant-plants-vegetable-gardens-800x800.jpg

baby-eating-vegetables.jpg
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    godak kattiya harak mas kanna epa kiya kiya malu kanawa.
    mamat maalu kanawa harak mas kawe nati unata, mama hitanne ekat waradiy
     
    • Like
    Reactions: ruwche

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    godak kattiya harak mas kanna epa kiya kiya malu kanawa.
    mamat maalu kanawa harak mas kawe nati unata, mama hitanne ekat waradiy
    ඔව් මාලු තමා වැඩියෙන්ම දුක් විඳලා මැරෙන්නේ...
    උන් මැරෙන්නේ පැයගනක් හුස්මගන්න බැරුව දගලලා hypoxic වෙලා.....:(:(

    432313_110865405704817_100334200091271_31430_1222303017_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ruwche

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඌරා කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද බලපන්. ඌටත් ජරා සතා කියන එවුන් ඉන්නවනේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් මාලු තමා වැඩියෙන්ම දුක් විඳලා මැරෙන්නේ...
    උන් මැරෙන්නේ පැයගනක් හුස්මගන්න බැරුව දගලලා hypoxic වෙලා.....:(:(

    View attachment 40075

    mcn, maalu paya ganak husma ganna baruwanam inne nehe. eka boru katawak.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mcn, maalu paya ganak husma ganna baruwanam inne nehe. eka boru katawak.
    අපි පුංචි කාලේ තාත්ත ගෙදරට වැව් මාලු ගේනවා, මට මතකඊ සමහර දවස්වල උන් දගලපු හැටි...
    අපි එතකොට කළේ උන්ව වතුර එකකට දාපු එක.....
    මට හොඳට මතකඊ සමහර මාලු ටික වෙලාවක් පීන පිනත් ඉඳල තියෙනවා......
    එත් උන් ටිකවෙලාවක් ඉඳල මැරෙනවා, ඒ මොකද කියල නම් දන්නේ නෑ......
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපි පුංචි කාලේ තාත්ත ගෙදරට වැව් මාලු ගේනවා, මට මතකඊ සමහර දවස්වල උන් දගලපු හැටි...
    අපි එතකොට කළේ උන්ව වතුර එකකට දාපු එක.....
    මට හොඳට මතකඊ සමහර මාලු ටික වෙලාවක් පීන පිනත් ඉඳල තියෙනවා......
    එත් උන් ටිකවෙලාවක් ඉඳල මැරෙනවා, ඒ මොකද කියල නම් දන්නේ නෑ......

    samahara maalu tika welawak innawa, eet godak maalu godata aran winadi 10k yanna kalin marenawa. paya 8k witara inna widiyak nehe. habai itin watura poddak witara tibunot idiy.

    mama dan inne Cheene. Ada mage wife (Chinese woman) supermarket eken maluwek gatta. uuwa marala dunne tankiyakin aran. Ayit mama ehema malu ganne naha. hena chater ehema ewun ganna eka.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    samahara maalu tika welawak innawa, eet godak maalu godata aran winadi 10k yanna kalin marenawa. paya 8k witara inna widiyak nehe. habai itin watura poddak witara tibunot idiy.

    mama dan inne Cheene. Ada mage wife (Chinese woman) supermarket eken maluwek gatta. uuwa marala dunne tankiyakin aran. Ayit mama ehema malu ganne naha. hena chater ehema ewun ganna eka.
    :yes::yes:

    මචන් ඔය විදියට පණපිටින් ඉන්න මාලු දාපු ටැංකියෙන් අරන් මරල දෙන තැනක් කොළඹත් දාල තිබුන, එත් කව්රු හරි කට්ටියක් ඒ ෂොප් එක කුඩු කරලා දල තිබුන, ලන්කවටනම් ඒ වගේ ෂොප් කොහොමත් ගැලපෙන්නේ නෑ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :yes::yes:

    මචන් ඔය විදියට පණපිටින් ඉන්න මාලු දාපු ටැංකියෙන් අරන් මරල දෙන තැනක් කොළඹත් දාල තිබුන, එත් කව්රු හරි කට්ටියක් ඒ ෂොප් එක කුඩු කරලා දල තිබුන, ලන්කවටනම් ඒ වගේ ෂොප් කොහොමත් ගැලපෙන්නේ නෑ..

    mata ada epa una uuwa maranawa balan idala. Habai e tankiwala inna maalu bageta wage marila inne. unta peennannat ida madi ewa wala. Uwa eliyata aran etana hitapu miniha uge oluwata mokakda ekakin gahuwa, eeta passe uge kora potu ayin kara tikak pana tiyeddi. etakota mama giya etanin. eeta passe u maluwawa kapala bag ekakata daala. Hena paw wade. shik witarak. ayit ganne nehe ehema maalu.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හරක් මරණ එක නතර කරා නම් අනික් සත්තු මරණ එකත් නිකම්ම නතර වෙනවා.
    හරක් මස් කන ජරා තම්බින්ට හරකාගේ ගොම කවුවන්න තියෙන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරක් මරණ එක නතර කරා නම් අනික් සත්තු මරණ එකත් නිකම්ම නතර වෙනවා.
    හරක් මස් කන ජරා තම්බින්ට හරකාගේ ගොම කවුවන්න තියෙන්නේ.

    harak mas kana eka nathara karaata anit mas kana eka navathinne na ban. Budu hamuduruwo mas kanna epa kiyala ne, sattu maranna epa kiyala witarai kiyala tiyenne.

    eka paarak devdat, sangaya vahanselata mas kanna thahanam karanna kiwwamat budu hamuduruwo eka kare ne. Mokada swabhawa dahamata anuwa minissunta mas kanna ayitiyak tiyenawa. Nattam apita canine (ul dat) labenne nehe. apita mas digest karannat puluwan kola witarak kana sattunta bari unata.

    meka kiwwata mama harak mas kanne nehe. :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හැම සතාම අහින්සකයි බන් අපි උන්ට ලන් වෙන්නෙ නැතුව ඉන්න තරම්..