සියළු සත්වයන්ටම අත්විඳීමට වෙන අනිවාර්ය නීතිය.
මහ රැ මිනියක් මගේ කාමරේ
මොකක් මේ මම නේ
මරණය...
හුස්මහිරවෙනවා ...ආ...ලෝකයේ ලොකුම බය මට දෑනේ.. පුදුම සැහැල්ලුවක් ...පුදුමයකි මාව පාවෙනවා සේදෑනේ නෑ මාව පාවෙනවා තමයි...අ අර මොකක්ද මා කිසිදාක නොදෑක තිබු ආකාරයට මාව පෙනේ ...මට මා සැතපී සිටින ඉරියව්ව පෙනේ ඒත් ඒකොහොමද වෙනදා කන්නාඩියක් ඉදිරියේ පෙනෙන රුව මේ ආකාරයෙන් කවදාවත් දෑක නොමැත..... මට වැටහේ එහෙත් මා එය පිලිගැනීමට කැමති නැති වූවත් එය සිදුවී අවසන්... ලෝකයේ එක් විශාල දුකක් මට දෑනෙයි ඒ තමාගේ නිසල සිරුර ඉදිරියේ දිස්වීමය... දෑන් කුමක් සිදුවේද මට බලා සිටීමට පමණක් සිදුවී ඇත...පරණ මතකයන්..කළ කී දේ මුළු රැයම ගෙවී යනවා නොදෑනේ... මේ අත්දෑකීම සෑම දෙනාටම අනිවාර්ය බව දෑන් වැටහේ .. රැය ගෙවුනි මද වේලාවකින් මාගේ සිරුර අනෙක් අය දෑක දුකින් හඩා වැටේ...මාව ඔවුන්ට නොපෙනේ... මා ඇඩුවද එය කිසිවෙකුටත් නොඇසෙයි වේලාව ගමන් කරයි ..කවුදේ ඇවිදින් මාව අරන් යන්න සැරසෙයි මා කොච්චර කෑ ගසා කීවත් ඔවුන් මා රැගෙන යයි ...ලෝකයේ මා වැඩියෙන්ම ආදරය කල මා රැක ගත් මාගේ ශරීරය නිවසින් අරන් යයි ...මා එය පසුපස හබා යමි...ඔවුන් මාගේ ශරීරය රැගෙන ආවේ මා දෑක තිබෙන තැනකටය එහෙත් මා කවදාවත් නොසිතුලෙස මාත් එතනට පැමිණ ඇත ඒ මල් ශාලාවයි ...දෑන් ඔවුන් මොකටද සැරසෙන්නේ මාව කපනවා නේද ඔය මොකද කරන්නේ මා කෙතරම් කෑ ගැසුවත් ඔවුන් එය සිදුකරයි...එය බැලීමට නොහැකිව මා යලිත් නිවසට....සියල්ලෝම දුකින් මා ඊට වඩා දුකින්... කාලය ගෙවෙයි ........හැඩීමක් ඇසෙයි කාරයක දමා මාගේ ශරීරය ගෙනෙයි ...මා ගෙයි මැද තියා සියල්ලෝම බලා යයි මාද එය දෙස බලා දුකින් අසරනව හිදියි ...දන්න අය ද නොදන්න අයද යහළුවන් ද සිටියි ..ක්‍රීඩා කරයි මා පමණක් බලා සිටියි..දින ගෙවේ දුක වැඩිවී යයි ...අවසාන හෝරා කහිපය ...චාරිත්ත්‍ර කර මාගේ ශරීරය ගෙනයයි අඩයි කෑ ගසා අඩයි ...මාද එය පසුපස ගමනේ...දෑන් සුසාන බුමියට පැමිනෙයි එහි වලක්ද තිබේ එම වලට මාව දමන්න හදන්නේ මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගසා ....එපා ඔ කිසිවෙකුටත් මා නොඇසෙයි මා සුවද විලවුන් දා හැඩ කල නා පිරිසිදු වී ආරක්ෂා කල ලෝකයේ මාගේ පලවෙනි තැන මාගේ ශරීරය වලකට දමා වසයි....මද වේලාවකින් සියල්ලෝම ආපසු යයි මා වල ගාව හඩ හඩා සිටියි....මා අසරණ වී ඇත ...එහෙත් කල්පනා කර බැලු පසු එය සියළු සත්වයාටම උරුම වූ දෙයකි..... එහෙත් මා දුකින්. කාලයක් ගිය පසු ඔවුන්ට මා අමතක වී යයි......, සියල්ලෝටම මෙය උරුමයි.
අවස්ථාවන් වෙනස් වුවද මෙය හැමටම පොදු ධර්මයයි.