1. good person

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කේ මෙන්ඩිස්, ජේ මෙන්ඩිස්, ටී පෙරේරා, කේ පෙරේරා මැතිව්ස් ඩී සිල්වා අතිශෝචනීයයි
  2. good person

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඉතින් :baffled: එයා ශෝයිද :eek:
  3. good person

    40,000ට TAB 1ක්

    E wis :D
  4. good person

    ටික ටික අමතක වෙනවා නේද ?

    මේවා අමතකයි කියන්නේ බැදුම්කරයත් අමතකයි හලාල් අවසරය, විල්පත්තුව දීමත් අමතකයි යුධ විරොධී සටන් විරාමෙත් අම්ත්කයි උතුරට නැගෙනහිර ට ගෙනා පැකේජ් ව්‍යවස්ථාව ත් අමතකයි බ්ටලන්ද වර්තාවත් අමතකයි :lol:
  5. good person

    උළමුන්ට_කොලඹින්_ඉඩම්

    ගෝටා එනවා. මහින්ද නෙවෙයි. ඔය මහින්දනේ. එහෙමයි උත්තරේ
  6. good person

    ගුඩ් නයිට් මචන්

    නිවන් සුව ලැබේවා එලකිරි සහොදරයට
  7. good person

    ගුඩ් නයිට් මචන්

    කිඹුල් අයියා ගැන කියන මෙ ඉවෙන්ට් එක මොකක්ද?
  8. good person

    Post only Officially Confirmed News

    සිලෙක්ට් කමිටි වලට දාන්න ඉන්නේ මේ 225 ම තමයි. :lol: මීට කලින් ඔයවගේ කමිටුවකින් අගවිනිසුරුගෙන් ප්‍රශ්න කලා මතකද? එදා ඒකට අකමැති අය අද මේ වැඩේ කරනවා. හිටපු. නිවාස ඇමති මහාචාර්ය වීරවන්ශ එදා ප්‍රශ්න කලා. එයා අද වැරදි කියනවා. මේ 225 නොයෙක් ලෙසින් ගෘප් කරලා චිත්‍රපට පෙන්වනවා. අපි අසරණ වෙලා ඉන්නවා...
  9. good person

    බීමත් දොස්තරවරිය...

    මව්බිම පත්තරේ රිපොටර් කලාව වගේමයි. රුක්ශාන් ඔයා රිපොටර් කෙනෙක් වෙන්න :)
  10. good person

    කාන්තන්කුඩි_හිරු_ටීවී

    බුද්ධිය කෝ.:baffled: මේ අන්තවාදී අය යහපාලනේට කලිනුත් වැඩුණා. ආයෙත් පක්ෂ වල බලය ගන්න අන්තවාදී අයට මුක්කු නොගහන්න නායකයො වග බලා ගන්න එක යුතුකමක්
  11. good person

    බුද්ධි_ප්‍රධානියා ඉල්ලා අස්වෙයි - Sirasa News

    පත්කලෙත් ජනපති වෙන්න ඇති. භාර ගෙනද? මීට පස්සේ සිසිර මහත්මයා පොලිසියේ DIG කෙනෙක්ද වෙන්නේ?
  12. good person

    Post only Officially Confirmed News

    ලන්කාවේ හිටියත් නොහිටියත් කඩේ යන අය කඩේ යනවා. ෆේස්බුක් පේජ් කරන කොරියන් අයගේ අසහනය පිට කරන හැටි, පොලිටික්ස් කරන හැටි දැක්කම එයාලා මිනිස්සු බෙදන හැටි දැක්කම ට්විටර් එකෙත් ඒක නොවෙන්න ඔනේ. ඔයා අවන්කව කරනවනම් සපෝට් කරනවා මමත්
  13. good person

    Post only Officially Confirmed News

    එල මල්ලී, ඔයා අවන්කව ඉදිරිපත් වන කෙනෙක් නම් හැමෝම ඔයාව රිට්වීට් කරනවා. ගොඩක් මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන අයසහ රැඩිකල් නිරාගමිකයින් ට්වීට් කරද්දී එයාලගේ බැක්ග්‍රවුන්ඩ් එකට අවන්කවම ට්වීට් දාන්නේ. ඒකයි එයාලගේ සර්ථකත්වය. ඔයා තාම සුහුඹුල් අවස්තාවේ නිස දැන්මම කියන්නේ. ඔයා යම් දේශපාලකයෙකුගේ...
  14. good person

    කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

    පොහොට්ටු කොළ නිල් රතු සියල්ලො එක වල්ලේ පොල් ය. කාටත් ඔන් බලය. දේශප්‍රෙමී අය නැහැ
  15. good person

    Wireless Keyboard & Mouse ?

    ලොජිටෙක්
  16. good person

    කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

    බම්ප් අපි නම් කිසිම දේශපාකයෙකුට වන්දිභට්ටකම් නොකර, බෙදෙන තැන් වල නොබෙදෙන විදියට නිශ්ශබ්දව ඉන්නවා
  17. good person

    සමෘද්ධිය-කොල්ලකැම

    විපක්ෂේ ඉද්දි මහින්දට බැන්නා. දැන් රනිල් ඒ විදියටම ගමන යනවා :sorry:

    No contents