බීමත් දොස්තරවරිය...

good-man

Well-known member
  • Jan 29, 2015
    2,808
    2,955
    113
    උඹේ අතින් සිද්දවෙන අතපසුවීමකින් මනුස්සයෙක් හැප්පිලා මලොත් උඹ මොකද කරන්නේ උඹට පුළුවන් තරමින් අඳුනන උන්ට කතා කරලා ඇතුලට නොයා බේරෙන්න හරි ඇතුලෙ ඉන්නවෙන එක දවසක් හරි අඩුකරගන්න මොකක්හරි ගේමක් ගහන්වද උඹේ වරද නිසා නීතිය අනුවම වැඩ කරලා අදාල කාලය ඇතුලේ ඉඳලා සර්වසාධාරණ විදියට වැඩ කරනවද?
     
    • Like
    Reactions: kavindu84

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලංකාවේ තාමත් වැදගත් ජොබ් විදියට සලකන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නිතීඥ, ගණකාධිකාරී විතරයි. ඉතින් ඔය ජොබ් කරන අයට මොන වැරද්ද කළත් මේ රටේ යහතින් ඉන්න පුළුවන්

    මෙ‌වැනි වෘත්තියක් කරන අයෙකු මොනයම් ආකාරයේ දඩුවම් ලැබූ අවස්ථාවක්වත් මෑත ඉතිහාසයේ නම් අප අසා නැත.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,955
    113
    මෙ‌වැනි වෘත්තියක් කරන අයෙකු මොනයම් ආකාරයේ දඩුවම් ලැබූ අවස්ථාවක්වත් මෑත ඉතිහාසයේ නම් අප අසා නැත.

    ගෑනු ලමයෙක් රේප් කරලා මරලා උඩතට්ටුවෙන් පහලට දාපු ඩොක්ටර් කෙනෙක්ට මරන දඩුවම දුන්නා එක සැරයක් ඒත් මෑතක නම් නෙවෙයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝත්‍රික සිංහලු

    indigenous-tribe-1.jpg
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ අතින් සිද්දවෙන අතපසුවීමකින් මනුස්සයෙක් හැප්පිලා මලොත් උඹ මොකද කරන්නේ උඹට පුළුවන් තරමින් අඳුනන උන්ට කතා කරලා ඇතුලට නොයා බේරෙන්න හරි ඇතුලෙ ඉන්නවෙන එක දවසක් හරි අඩුකරගන්න මොකක්හරි ගේමක් ගහන්වද උඹේ වරද නිසා නීතිය අනුවම වැඩ කරලා අදාල කාලය ඇතුලේ ඉඳලා සර්වසාධාරණ විදියට වැඩ කරනවද?

    ඔව් ගුඩි මෑන්
    නීථිය තියෙන්නේ ඒ හැමටම යටින්.
    එක හොඳට දන්නවා
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මව්බිම පත්තරේ රිපොටර් කලාව වගේමයි.
    රුක්ශාන් ඔයා රිපොටර් කෙනෙක් වෙන්න :)
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,955
    113
    ඔව් ගුඩි මෑන්
    නීථිය තියෙන්නේ ඒ හැමටම යටින්.
    එක හොඳට දන්නවා
    අහපුදේට උත්තර දියන් මචං උඹේ අතින් හරි උඹේ ලමයෙක් අතින්හරි ඔහොම දෙයක් උනොත් නීතියේ විදියට ඔක්කොම වෙන්න දීල උඹ බලාගන ඉන්නවද
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අවසාන විග්‍රහයේදී කියන්න තියෙන්නේ ලංකාව තාමත් ග්‍රෝත්‍රික නොදියුණු රටක් කියලා තමයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේදී චූදිතයාගේ ආර්ථික මට්ටම හා දරන තනතුර පැහැදිලිවම බලපානවා. ලංකාවේ තාමත් වැදගත් ජොබ් විදියට සලකන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නිතීඥ, ගණකාධිකාරී විතරයි. ඉතින් ඔය ජොබ් කරන අයට මොන වැරද්ද කළත් මේ රටේ යහතින් ඉන්න පුළුවන්

    ඔතන තියෙන්නෙ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර හැමිණිල්ලක්. හිටපු සෞඛ්‍ය ඇමති දැන් රටේ විධායකය ජනාධිපති හින්දා වෛද්‍යසභාවට ෆැසිස්ට් වාදින්ට රිංගන්න ඉඩදුන්නම ඔහොම වෙන එක අහන්න දෙයක් නෑ....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    1) thaama naduwa yanawa athi. ethakan karanne thawakalikawa driving licence eka cancel karana ekai passport block karana ekai witharai.
    2) anika neethiya kiyana eka ona athakata harawanan puluwan connection thiyenawa nam. apita welath thiyenawa, api karalath thiyenawa. ehema thama siri lankawe hati ithin.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Only Solution = A Good Law System (can't bend by anyone.)

    A Good Law System = Sharia Law
     
    elakiri81

    Member
    Dec 29, 2011
    54
    4
    0
    machan me lady doctor kenek maragena kanna hadanne mokada? sathikata kee denek beela happanavada? bus kiyak happa gannavada.three wheel kiyak happa gannavada? me ganiyek allagena maragena kanna hadanava.hethuva eki doctor.hugak evunta ekige ahalakatavath yanna igena ganna baha.igena ganna unta mole naha. lady kenek bona eka thamai prasne.man kene bivata avlak naha.lady doctor kenek bona eka loku prasnayak.beela happana eka.lankave doctorsla hama ekama havasata kalak gahanava. samahara avun udetath beela enne.vayasaka dial:lol:
     
    • Like
    Reactions: Boomslang

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    machan me lady doctor kenek maragena kanna hadanne mokada? sathikata kee denek beela happanavada? bus kiyak happa gannavada.three wheel kiyak happa gannavada? me ganiyek allagena maragena kanna hadanava.hethuva eki doctor.hugak evunta ekige ahalakatavath yanna igena ganna baha.igena ganna unta mole naha. lady kenek bona eka thamai prasne.man kene bivata avlak naha.lady doctor kenek bona eka loku prasnayak.beela happana eka.lankave doctorsla hama ekama havasata kalak gahanava. samahara avun udetath beela enne.vayasaka dial:lol:

    යාළුවා ඔයා 50KGS ගේ කී වෙනි ෆේක් එකද:lol: