restart කරේ නැ උබ.. router එකේ ලොකු issue එකක්, මහන්සි වෙලා ෆිෂ් කරේ.. ;)
ඔව් බන් ඔලුවත් රිදෙනවා වැඩ කරලා... :sorry: :rofl:
-------------------------------
රෙසේප්ෂන් දැරිවි හෙන අව්ලෙන් බන් :sorry: කොල්ල ඒකිගේ call details ඔක්කොම ගන්නවලු :sorry:
මම පැය දෙකක් විතර ලගින් වාඩි වෙලා උදව් කරා...