මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා...