උබ කියන්නේ ඇත්තක් නම් උබට බුදු සරණයි... හැබැයි අත පය තුවාල කර ගත්තොත් වැඩ කරන්ඩ අමාරු වෙයි..
Safety First - ඒක මතක තියා ගනින්..
Hard Working and Smart Working - කොච්චර මහන්සි වෙලා වැඩ කරත් වැඩක් නැ නටාබියෙක් කුලී වැඩ කාරයෙක් වගේ hard working තිබුනටම දියුණු වෙන්න බැ... Smart working තියෙන්න...