Boot කා ඇති අය සදහා විෂේශයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ‘‘පෙමතො ජායතී සොකො
    පෙමතො ජායතී භයං
    පෙමතො විප්පමුත්තස්ස
    නත්ථි සොකො කුතො භයං’’

    :(:dull::dull::dull::nerd:
    :)
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    අනිත් එක කේනදර ඒතරම් විශ්වාස කරන්න එපා :yes:

    මමයි මගේ X girl friend horoscope match කරේ නුවර සල්ගාදු කියලා ප්‍රසිද්ධ astrologist කෙනෙකුගෙන්.
    ඌ කිව්වා අපි දෙන්න 89% ගැලපෙනවා කියලා, දස පොරොන්දම්, විසි පොරොන්දම්, etc හොදටම ගැලපෙනවා කිව්වා. මේ නිස අපි ගොඩාක් සතුටින් හිට්යේ.
    නමුත් මාස 3 ක් ගියෙ නෑ අපි දෙන්නාගේ අවුරුදු 5 ක affair එක break උනා
    පස්සේ මම ඌව contact කරලා ඇහුව මෙහෙම වෙන්න හේතුව, ඌ අද වෙනකන් උත්තරයක් දුන්නේ නෑ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    ow bn oya galapena eken wtharak ba bn ekata inna,, :( :baffled::baffled: matath oya wage seen ekak thma une..eth anthimata ewa galapuna minissu widiyta api nogalapuna machan..eka paththakin kendare apiwa ekathu kranawa neme bn hodata inna ayatath e manasgathe awama nikamma athwenawa..kendara balanna kalin hodata hitapu mage kella kendara baluwma wenas una bn,,loka swbaawaya,,adatath msg karata just a friend bn,,:dull::dull::dull:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    හැම වෙලේම එහෙම නෑ බං.ඒත් ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනේ..හැදෙන සමාජය වැඩියෙන්ම ගැවසෙන අයගේ හැටියට උන් හැඩගැහෙනවා..ඕක තමයි ඉස්සර මිනිස්සු කියන්නේ මනමාලියෙක් ගන්න ගියාම ඒකිගේ ඇඳ යට බලන්න කියලා..;):yes::yes:

    ඇද යට මොනවද තියෙන්නේ?
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    හැම වෙලේම එහෙම නෑ බං.ඒත් ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනේ..හැදෙන සමාජය වැඩියෙන්ම ගැවසෙන අයගේ හැටියට උන් හැඩගැහෙනවා..ඕක තමයි ඉස්සර මිනිස්සු කියන්නේ මනමාලියෙක් ගන්න ගියාම ඒකිගේ ඇඳ යට බලන්න කියලා..;):yes::yes:
    :oo:

    ඇයි බන් ඇද යට බලන්ඩ ඕනි?
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Boot

    බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

    උඩ තියෙන ත්‍රෙඩ් එක දැකලා කාලෙකට පස්සේ මට මේ ත්‍රෙඩ් එක update කරන්න හිතුනා.

    මම යාලු වෙලා හිටියේ නුවර හිටිය සුපිරිම කෙල්ලක් එක්ක, ලේවැල්ල බදුවත්ත area එකම දන්න, පේරාදෙණිය පාර CIMA සහ SLIM classes ආපු කොල්ලො පිස්සු වැට්ටුව, 2008 කාලේ A/L commerce කරපු කොල්ලො පිස්සු වැට්ටුව සුපිරිම කෙල්ලක්.

    නමුත් පෙර වාසනාවකට හෝ අවාසනාවකට ඒ කෙල්ල මටම සෙට් උනා. අපි දෙන්නා නොබැන්දාට කායිකව ගොඩාක් ලං උනා, නමුත් ඒ සියල්ල එසේ තිබියදි එයා මට බූට් එක තියලා අදත් AUS වල CSU Sydney uni එකේ ඉගෙනගන්නවා ඒවගේම වෙන කොල්ලෙකුත් ඉන්නවා.

    නමුත් මම කවදාවත් photos & videos out කරලා එයාගෙන් පලිගන්න ගියේ නෑ, කලක් මානසිකව වැටිලා හිටියා නමුත් දැන් බොහො දුරට මම හිත හදාගෙන ඉන්නේ. නමුත් මම දන්නවා කවද හරි එයාට මට කරපු දේට ස්වභාධර්මයෙන්ම දඩුවම් දෙනවා.

    මට බූට් එක වැදිලා දැන් අවුරුදු 3 ක් වෙනවා අදත් මට කෙල්ලෙක් නෑ, කලින් අත්දැකීම් තියෙන නිසා දැන් මම බලන්නේ හමෙ පාට, ලස්සන ඇස්, දිග කොණ්ඩය ආදිය නෙමේ, එකට ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්නේ. හොද කෙනෙක් නොලැබුනොත් අනිවාර්යෙන්ම මම මුලු ජීවිත කාලයම තනිකඩව ඉදි.

    මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න.
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න

    100% true machan :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    kello kollo kiyala wenasak na ban..eth godak kollo nam sira love karanawa mokada wena kellek hoyaganna amaru nisa...kellonta ehema na...hoda offer ekak aawa gaman un patas gaala wenas wenawa...

    kolloth ehema thamai..dan ekata wada lassana kellek passen awoth wenas wenawa...

    meka thamai godak ma ada kaale scene eka...kellonge passen ona tharam kollo enawa..kollonge passen namuth ehemata kello enne na..enawa..namuth adui...ithin kello wenas weeme percentage eka wadiy kollonta sapekshawa :yes: namuth kollek unath kellek unath wenas wenna thiyenne ekama chance eka thamai..

    habai sira love thiyenawa ohoma nathi...kochara hoda un set wenna awath wenas wenne nathi kollo kello innawa...eka thamai true love kiyanne..

    adaraya kiyane pita poththata karana deyak nemei...ehema love karana aya thamai wenas wenne...ehema nathi aya innawa mona de unath
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මොනවා කරත් වැඩක් නෑ බන් .. අපිට මැරිලා ඉපදෙන්න බෑ කරපු ආදරයක් අමතක කරන්න .. කෙල්ලො එහෙමයි බන් .. මක් කරන්නද ඉතින් .. :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලේවැල්ලේ වරදක්ද මන්ද බන් ඕක. මම දන්න කෙල්ලෙකුත් හිටිය... දැන් නම් ඒකීට අවුරුදු 36-37 විතර ඇති. එකිත් A/L කාලේ කොල්ලව ගෙදරට ගෙන්න ගත්තේ ඒකිගේ කාමරේ ජනේලෙන්. ඊට පස්සේ තව කොල්ලො 2-3 බූට් එක තිබ්බ. හැඩරුවත් උඹේ කෙල්ල වගේමයි.
    අන්තිමට බැන්දේ ඒකී වැඩකරන තැන බැඳපු එකෙක්ව. ඌ උගේ ගෑනිව divorce කළා මේකිව බඳින්න. දැන් ඉන්නෙ USA වල. ළමයි දෙන්නෙක් ද කොහෙද ඉන්නවා. ඌත් එක්ක හොඳට පවුල් කනවා හැබැයි. පේන්න ප්‍රශ්නයක් නම් නැහැ.

    මම දැකල තියෙන දෙයක් තමයි ඉස්කෝලේ යන කාලේ සහ තරුණ කාලේ ගොඩක් සෙල්ලන් දාපු කෙල්ලෝ හොඳ සල්ලි තියෙන අහිංසක පොරක් සෙට් වෙච්ච ගමන් කසාද බඳිනවා. හැබැයි ඊට පස්සේ හොඳට ඉන්නවා. මොකද කරන සෙල්ලන් ඔක්කොම කරලනෙ තියෙන්නේ. අර අහිංසක පොරත් මෙලෝ හසරක් දන්නේ නැහැ රජ්ජුරුවෝ වගේ ඉන්නවා.

    බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

    උඩ තියෙන ත්‍රෙඩ් එක දැකලා කාලෙකට පස්සේ මට මේ ත්‍රෙඩ් එක update කරන්න හිතුනා.

    මම යාලු වෙලා හිටියේ නුවර හිටිය සුපිරිම කෙල්ලක් එක්ක, ලේවැල්ල බදුවත්ත area එකම දන්න, පේරාදෙණිය පාර CIMA සහ SLIM classes ආපු කොල්ලො පිස්සු වැට්ටුව, 2008 කාලේ A/L commerce කරපු කොල්ලො පිස්සු වැට්ටුව සුපිරිම කෙල්ලක්.

    නමුත් පෙර වාසනාවකට හෝ අවාසනාවකට ඒ කෙල්ල මටම සෙට් උනා. අපි දෙන්නා නොබැන්දාට කායිකව ගොඩාක් ලං උනා, නමුත් ඒ සියල්ල එසේ තිබියදි එයා මට බූට් එක තියලා අදත් AUS වල CSU Sydney uni එකේ ඉගෙනගන්නවා ඒවගේම වෙන කොල්ලෙකුත් ඉන්නවා.

    නමුත් මම කවදාවත් photos & videos out කරලා එයාගෙන් පලිගන්න ගියේ නෑ, කලක් මානසිකව වැටිලා හිටියා නමුත් දැන් බොහො දුරට මම හිත හදාගෙන ඉන්නේ. නමුත් මම දන්නවා කවද හරි එයාට මට කරපු දේට ස්වභාධර්මයෙන්ම දඩුවම් දෙනවා.

    මට බූට් එක වැදිලා දැන් අවුරුදු 3 ක් වෙනවා අදත් මට කෙල්ලෙක් නෑ, කලින් අත්දැකීම් තියෙන නිසා දැන් මම බලන්නේ හමෙ පාට, ලස්සන ඇස්, දිග කොණ්ඩය ආදිය නෙමේ, එකට ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්නේ. හොද කෙනෙක් නොලැබුනොත් අනිවාර්යෙන්ම මම මුලු ජීවිත කාලයම තනිකඩව ඉදි.

    මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    යන එවුන්ට යන්න දියන්.හැමදේම වෙන්නේ හොදට කියන එක මතක තියාගනින්.උබ හොදනම් උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි.උබ වටේ ගිය එකෙක් නම් උබේ කෙල්ලත් එහෙම වෙයි