1. Vishvaguru

    රාවණ ඉතිහාසය

    රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව...
  2. Vishvaguru

    මම ඉදිරියේ රාළද?

    vote karanna :D
  3. Vishvaguru

    මම ඉදිරියේ රාළද?

    මම ඉදිරියේ රාළද? මම ඉදිරියේ රාළද?
  4. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    එහෙම නෑ. කුසල තෘෂ්ණාව කියන දේ ඉතා වැදගත්. නිවන් දකින්න නම් නිවනට තන්හා කරන්න ඕනේ. ඒක නිවනට බාධාවක් වෙන්නේ නෑ.
  5. Vishvaguru

    නැවත ඉපදීම

    මම නැතිකර නිවන් දකින මිත්‍යාවෙන් මිදෙමු. fBVvBc4MVOo
  6. Vishvaguru

    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35 නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ විය. 8m9G2VqH26U
  7. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    ඒක තේරුම් ගත්ත එක හොඳයි. :)
  8. Vishvaguru

    නැවත ඉපදීම

    :)
  9. Vishvaguru

    නැවත ඉපදීම

    හොඳයි. අභය හිමිගෙයි, වහරක හිමිගෙයි බණත් අහන්න. :yes:
  10. Vishvaguru

    නැවත ඉපදීම

    ගහගන්නවා නෙවෙයි. නමුත් ඔහු ඔහුගේ දහම් ගුරුවරයා මෙතන එලි කරොත් අනිත් අයටත් ඒ කෙනාගේ ධර්මය අහලා හිත පහදවාගන්න පුළුවන්. ඒකයි.
  11. Vishvaguru

    නැවත ඉපදීම

    ඔබගේ දහම් ගුරුවරයා ධර්මයයි ඔබයි නේද?
  12. Vishvaguru

    පරම සත්‍යය

    Thanks
  13. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    :D "මේ අර ද්වේශසහගත වෙබ් අඩවිය කරන" මේ මොකද්ද? :D:D:D අනුන් වැඩක් කරන කොට කකුලෙන් අදින්න එපා. මේක මං කරන්නේ මේකෙන් කාට හරි වැඩක් වෙනවා කියන විශ්වාසය නිසා. මගේ සිත පිරිසිඳු නිසා මට මේකෙන් කොහොමත් පවක් වෙන්නේ නෑ. මේකත් එක්ක ගැටෙන ඔබ වගේ අයටම තමයි අහිතක් වෙන්නේ.
  14. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    "සමාජයට ගත යුතු හරයක් දහමක් පහදලා දෙන්න" මේක දහම් සාකච්ඡාවක් විදියට තමයි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. කොහොමත් ගැඹුරු ධර්ම කාරනා එකපාරටම කියන්නේ නැතුව ටික ටික ඒවට අවතීර්න වෙන්න පුළුවන්නේ. :yes:
  15. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    මං කිව්වනේ. අනිත් අයගේ ගමන ගැන වද වෙන්න එපා. තමන්ගේ ගමන යන්න. කොහොමත් මම මේ කරන වැඩෙන් නිවන් දකින්න පාරමිතා තියෙන ගොඩක් අය එකතු වෙනවා. අනිත් අය අයින් වෙලා යනවා තමයි. මේවා සමඟ ගැටෙන අයට කොහොමත් නිවන් නෑ. ඒ අයට තමයි පදපරම කියන්නේ.
  16. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    දැන් ඇති නේද? මම ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මා ගැන ඔබ වද විය යුතු නෑ. දැන් මෙතන බොරු විවාද නවත්වලා තමන්ගේ වැඩක් බලාගන්න. :yes:

    No contents