1. Vishvaguru

    යහපාලන ආණ්ඩුව විශ්වයටම සාධාරනත්වය ඉෂ්ඨ ක

    යහපාලන ආණ්ඩුව විශ්වයටම සාධාරනත්වය ඉෂ්ඨ ක යහපාලන ආණ්ඩුව විශ්වයටම සාධාරනත්වය ඉෂ්ඨ කරයි. QJVn2LeBdXE
  2. Vishvaguru

    රාවණ ඉතිහාසය

    thanks
  3. Vishvaguru

    නැවත ඉපදීම

    "එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදාන ස්කන්ධය… විඥානෝපාදානස්කන්ධයි. රාධය යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, රාධ, මේ...
  4. Vishvaguru

    නැවත ඉපදීම

    ඔව්. ධර්මයයි ඔබයි කියන්නෙත් හරි දහම් කරුණු තමයි. :yes:
  5. Vishvaguru

    නැවත ඉපදීම

    " හැබැයි ධර්මය අධර්මය කළොත් - පව් කලොත් අපාගතවෙනවා!" :D:rofl: මොන ධර්මයක්ද මේ? :D සෝතාපන්න වූ කෙනෙක් වුනත් ආයේ මොන පව කරත් අපාගත වෙන්නේ නෑ. මොකද සෝතාපන්න වූ විට සතර අපායට හේතු වන අපායගාමී සිත් දුරුවන නිසා. රහත් වෙච්ච කෙනෙකුත් කිසිම හේතුවක් නිසා අපාගත වෙන්නේ නෑ. සතර අපායට හේතු වෙන්නේ ලෝභ, ද්වේශ...
  6. Vishvaguru

    නැවත ඉපදීම

    "අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව... full silence එකේම ඉන්න ඕනෙ!" රහත් වුනාට පස්සේ මොන සෙල්ලං දැම්මත් රහත් භාවය නැති වෙන්නේ නෑ. එහෙම නැතුව silence එකේ ඉඳලා රැකගන්න දෙයක් තියෙනවා කියන්නේ ඔහු රහත් වෙලා නෑ. ඒක නිකං සීලබ්බත පරාමාසයක් වගේ.
  7. Vishvaguru

    රාවණ ඉතිහාසය

    :P:P:P
  8. Vishvaguru

    නැවත ඉපදීම

    https://qz.com/506229/neuroscience-backs-up-the-buddhist-belief-that-the-self-isnt-constant-but-ever-changing/?utm_source=readnext
  9. Vishvaguru

    නැවත ඉපදීම

    "Key component of the mind is: “the emergent self-organizing process, both embodied and relational, that regulates energy and information flow within and among us.” The most immediately shocking element of this definition is that our mind extends beyond our physical selves."
  10. Vishvaguru

    නැවත ඉපදීම

    සිත මොලයට පමණක් සීමා වී නැති බව නවීනතම සොයාගැනීම් තුලින් හෙළිවේ: https://qz.com/866352/scientists-say-your-mind-isnt-confined-to-your-brain-or-even-your-body/
  11. Vishvaguru

    නැවත ඉපදීම

    "යං සමාදාං තං වතං සංවරට්ඨේන සීලං" “යං සමාදාං තං වතං” යම් සමාදානයක් ඇද්ද එය වතකි. “සංවරට්ඨේන සීලං” සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි.
  12. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    සහම්පති බ්‍රහ්ම රාජයාට පවා ඕක පුළුවන්: "මහණෙනි, ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතර්කය දැනීමෙන් මේ අදහස විය: “යම් ලෝකයෙක්හි තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත අල්පොත්සාහභාවයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද, පින්වත්නි, ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් වැනැසේ.” මහණෙනි...
  13. Vishvaguru

    රාවණ ඉතිහාසය

    පුරාවිද්‍යා සාක්ෂි නම් ලැබිලා තියෙනවා නේද? ගලිවර් කියන්නේ ප්‍රබන්ධ කතාවක්නේ. හර්කියුලිස් නම් විශ්වාස කරන්න පුළුවන් අඩුම තරමේ එහෙම කෙනෙක් හිටියා කියලා ශක්තිමත් පුද්ගලයෙක්. :yes:
  14. Vishvaguru

    නැවත ඉපදීම

    ඕනැවට වඩා අනුන් ගැන හිතන දහමක් තමා ඔය මහායාන බුදුදහම කියන්න්නේ. මහායාන බුදුදහමේ කියන්නේ තමන් විතරක් රහත් වෙන එක ආත්මාර්ථකාමී කමක් කියලා. ඒ නිසා ඔවුන් කියනවා තමනුත් දහම් අවබෝධ කරලා අනුන්ටත් අවබෝධ කිරීම සඳහා සෑමදෙනාම සම්මා සම්බුද්ධ විය යුතු බව. මහායාන බුදුදහම තුල මේ වගේ මිථ්‍යාවක් තියෙනවා. හැමෝම...
  15. Vishvaguru

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    ඔයවිදියට ඕනැවට වඩා අනුන් ගැන හිතන දහමක් තමා ඔය මහායාන බුදුදහම කියන්න්නේ. මහායාන බුදුදහමේ කියන්නේ තමන් විතරක් රහත් වෙන එක ආත්මාර්ථකාමී කමක් කියලා. ඒ නිසා ඔවුන් කියනවා තමනුත් දහම් අවබෝධ කරලා අනුන්ටත් අවබෝධ කිරීම සඳහා සෑමදෙනාම සම්මා සම්බුද්ධ විය යුතු බව. මහායාන බුදුදහම තුල මේ වගේ මිථ්‍යාවක්...
  16. Vishvaguru

    නැවත ඉපදීම

    ඒකත් හොඳයි. අහන්න. :yes:
  17. Vishvaguru

    ලංකාවේ රොබින් හුඩ්

    ලංකාවේ රොබින් හුඩ් අපේ ‍රටේ සිංහලයන් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සුද්දන්ට බියෙන් හිටපු කාලෙක පොලිස් හමුදාවේ බලය පිත්තල බොත්තමක් තරමටවත් ගණනකට නොගත් අභිත සිංහලයෙක් කන්ද උඩරට වාසය කලා. ඒ මීට වසර එකසිය හතලිස් ගණනකට ඉහතදී. ඔහුගේ අභීත කම ඉදිරියේ නැගී සිටින්නට තරම් පොලිස් හමුදාවේ ශක්තිමත් පුද්ගලයෙකු...

    No contents