"කෙනෙක් මුලාවට පත් වෙලා තමන් රහත් කීවට පවක් වෙන්නේ නෑ මන් දන්නා තරමින්"
මුලාවට පත් වුනා කියන්නෙම අවිද්‍යාවනේ. ඉතින් අවිද්‍යාව තිබ්බට කමක් නෑ කියන එක හරියි කියලා හිතනවද?
"ලැබ කිර්ති ප්‍රෂන්ෂා බලාපොරොත්තුවෙන් තමන්ට එහෙම පලයක් දන දැනම එහෙම කියන කෙනාට පාපයක් සිදු වෙන්නේ"
මෙහෙම කිව්වොත් කොහොමත්...