1. djrox91

    Google + තාම ගත්තෙ නැද්ද?මෙන්න ක්‍රමේ

    Google + තාම ගත්තෙ නැද්ද?මෙන්න ක්‍රමේ …හැමෝම දැන් දන්නවා ඇති google+ ගැන. facebook එකත් එක්ක තරගෙට google සමාගමෙන් හඳුන්වාදුන්න social වෙබ් අඩවිය තමයි google+. මේක සීමිත ප්‍රමාණයකට පමණක් අත්හදා බැලීමට ලබා දී තියෙනවා.නමුත් දැන් ඒ සීමිත ප්‍රමාණය ඉක්මවා ගිහින් තියෙනවා.ඒ කියන්නෙ ආය අලුතෙන්...
  2. djrox91

    200 KMPH ගිය බයිසිකලයේ කථාව

    200 KMPH ගිය බයිසිකලයේ කථාව ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්. යන්නේ තනියෙන්.... ..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ...
  3. djrox91

    ආදරය සහ ආකර්ෂණය..

    ආදරය සහ ආකර්ෂණය.. මේ මාතෘකාව පහුගිය වාරේ මගේ එක සබ්ජෙක්ට් එකක ප්‍රධාන මාතෘකාවක්...ඒ ගැන පොඩි නිබන්ධනයක් ලියන්න අපිට පැවරිලා තිබුනා.. අම්මපා උඹලා ඔව්වා ඉගෙන ගන්ටද බං කැම්පස් යන්නේ කියලා අයියන්ඩි මගෙන් ඇහුවේ මම ජංජාලේ කැරකි කැරකි ඒ ගැන තොරතුරු ටිකක් හොයද්දි...ඔන්න පහළින් තියෙන්නේ ඒකට එකතු කරපු...
  4. djrox91

    DIY 1TB Network Attached Storage inside a UPS!

    මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන...
  5. djrox91

    ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන.. පරිගනක වයිර&#35

    ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන පරිගනක වයිර&#3523 දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්. බලමු...
  6. djrox91

    අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි....

    අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි.... ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල...
  7. djrox91

    2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ….

    2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ…. මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ...
  8. djrox91

    ඇඩ්වාන්ස් ලෙවල්...

    ඇඩ්වාන්ස් ලෙවල්... හලෝ මචන්! හලෝ හලෝ කොහොමද දැන්? මොනවද දැන් උඹ කරන්නෙ? බයෝ මචං මං කරන්නෙ ඇත්තද? ආ! මම කරන්නෙ මැත්ස් මචං ආ! එහනං ඉංජිනියර්!? නැතුව නැතුව, උඹ ඩොක්ටර්!!.උඹ ඕකට ආසද බං? පිස්සුද බං..මං මේකට ආස නෙවේ...තාත්තලගෙ ආසාවනෙ.. උඹටත් එහෙනම් එහෙමද..මටත් එහෙම තමයි මචං හෙහ් හෙහ්... -------- ඒක...
  9. djrox91

    Hot Indian ගින්දර වගේ බඩු ටිකක් බලමුකෝ...

    Hot Indian ගින්දර වගේ බඩු ටිකක් බලමුකෝ... ඔන්න මම photo thread 1ක් දන්න හිතුවා හොට් ඉන්දියන් girlslage.ඔයාල ගාව තියෙන photo කෑලිත් දාන්නකෝ. මේ thread 1ක හොද නම් රෙප්+ 1ක් හරි බුම්ප් 1ක් හරි දන්නකෝ :D :D :D :D :D :D...
  10. djrox91

    මඩයාට කෙලවුන දවස

    මඩයාට කෙලවුන දවස හැමදාම හැමෝටම මඩ ගහන මටත් කෙලවුන තැනක් තියෙනව. මේ තියෙන්නෙ ඒ කතාව. තොරනේ කවි වලට පූර්ණ අනුග්‍රහය (කවි ලිවුවේ) අබේපාල මාමා නොහොත් අභීත. ඕනෙ නම් අපි මාරයාට කියමු මේ කවි ටික හය්යෙන් කියවන්න කියල. අභීත, පුලුවන් නම් අන්තිම කෑල්ලත් ලියල එවපන්. නම් ගම් කිසිම දෙයක් මනංකල්පිත නැති...
  11. djrox91

    අරක්කු තියෙන්නෙ බොන්න විතරමද?

    අරක්කු තියෙන්නෙ බොන්න විතරමද? ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේක 18+ කතාවක්, පොඩි ලමයි ඉන්නව නම් වහාම මේ වින්ඩෝ එක වහල දාන්න. මේ කතාව වෙන්නෙ මම යාලුවො 10 ක් විතර එක්ක කොළඹ අවට ජොයින්ට් එකක සෙට් වෙලා ඉන්න ගමන්. අපේ මේසෙ තමා බාර් එක ඉස්සරහම තියෙන්නෙ. ඕක ‍තෝරගන්න හේතුව ඉක්මනටම බඩු සප්ලයි එක එන නිසා. ඔය...
  12. djrox91

    බල්ලොත් එක්ක නිදිය ගත්තොත් .....:D

    බල්ලොත් එක්ක නිදිය ගත්තොත් .....:D බල්ලොත් එක්ක නිදිය ගත්තොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්කය:lol::lol: කියන එක අපි පොඩි කාලෙ ඉඳන්ම අහල තියෙන දෙයක්. ඔය කතාව එක එක විදියට අර්ථ දක්වන්නත් පුලුවන්. මම මේ ලියන්න යන්නෙ ඒ වගේ එක කතාවක් ගැන.:yes::yes: මම 1998 උසස් අධ්‍යාපනය හදාරන්න කොළඹ එද්දි කොළඹ...
  13. djrox91

    සිහින්ම සුපිරි දුරකථනය මොටරොලා වෙතින්

    සිහින්ම සුපිරි දුරකථනය මොටරොලා වෙතින් ස්පර්ශ සංවේදී තිර සහිත ජංගම දුරකථනයකට මීට වඩා සිහින් විය හැකිද?:D:D:D මිලිමීටර් 7.1(mm) පමණ අතිශය සිහින් Motorola Droid Razr දුරකථනය ජංගම දුරකථන නිපදවන අනෙකුත් සමාගම් වලට ප්‍රභල තරඟයක් වනු ඇත.:rolleyes: ඇමරිකානු ඩොලර් $299.99කට මිල නියම කොට ඇති මෙම...
  14. djrox91

    Ra-One (2011) චිත්‍රපටිය බලමුද???...

    Ra-One (2011) චිත්‍රපටිය බලමුද???... මුලින් photo කෑලි ට්කක් බලන්නකො Ra-One (2011) චිත්‍රපටියේ trailer නරඹන්න dRQBQK43Zl0 මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියන්නම්කෝ.. තාත්තා කෙනෙක් තම දරැවා වෙනුවෙන් පරිගණක ක්‍රීඩාවක් නිපදවීමට සැලසුම් කරනවා. නමුත් මොහුට අවශය වන්නේ මෙම ක්‍රීඩාවට අමුතුම...
  15. djrox91

    Samsung Galaxy S2 Help Please..........

    යාලුවනේ මම samsung galaxy s2 phone 2k ගත්තා.මේක tama unlock කර ගන්න බෑරි උනා.ගත්ත kiuwata mata uncle kenekgen හම්බ උනා.මම Liberty Plaza,Majestic City 1ke තියෙන mobile shops වලත් godak බෑලුවා unlock කරන්න.eth තාම මේකෙ version 1ka ඈවිත් නෑ kiuwa.මේ phones ගෙනත් තියෙන්නෙ Japan valin.මේකෙ ගහලා...
  16. djrox91

    Fastest Cars In The World

    1. Bugatti Veyron Super Sport bugatti veyron super sport Crash Bugatti veyron super sport Top speed Video AAhXQpONH54 267 mph, 0-60 in 2.4 secs. Aluminum, Narrow Angle 8 Liter W16 Engine with 1200 hp, base price is $2,400,000. Although the Bugatti Veyron lost...
  17. djrox91

    dialog zte mf 100 unlock කරන්න කරන්න දන්නවා ද?

    dialog zte mf 100 unlock කරන්න කරන්න දන්නවා ද? mama gawa dialog hsdpa dongal 1k tiyenawa.eka unlock karala na.mama dcunlocker 1kenuth unlock karana try kara.eth unlock una kiyala watenawa.a unata unlock wenne na.kauru hari unlock kala kenek inawa nam kiyanawa da kohomada unlock kale kiyala.eke...
  18. djrox91

    USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බල&#351

    USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බල&#351 මේ ලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට් කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! මුලින්ම කියන්න යන්නේ පරිගණකයත් එක්ක නිතරම වැඩ කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් උපාංගයක් ගැන. ඔබත් නිතරම...
  19. djrox91

    Print Cartridge අළුත්ම විදිහකට පිරිසිදු කරමු

    Print Cartridge අළුත්ම විදිහකට පිරිසිදු කරමු කවුරුත්ම වාගේ දන්න කාරණාවක් තමයි, Print Cartridge වල ආයුකාලය ඉතාමත් කෙටි කාලයක් ක්‍රියාකාරී තත්වයේ පවතින බව. බොහෝ විට සිදු වන්නේ Print Cartridge වල ඔළුව (Head) ගල් වීම හෙවත් Head එකේ ඇති තීන්ත වියළී යාමයි. මේසේ වීමෙන් පරණ Print Cartridge එක...
  20. djrox91

    පිස්සුද ඕයි...? - R u Mad...?

    පිස්සුද ඕයි...? - R u Mad...? මේ පින්තූරේ මට හමු උනේ අහම්බෙන්. නමුත් මේක දැක්කයි පස්සේ රසවත් කතාවක් මතක් උනා. කියවල බලන්නකෝ හොඳද කියල. හිට්ස් වල හැටියට නම් මේවගේ ඒවට මගේ යාළුවෝ හරි මනාපයි. ඔන්න "ගෙදර වාහේ" දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා. ඉතින් ටික කාලයක්...

    No contents