උස අඩි 6
බර 72KG
බෙල්ලේ අත් යට කලු ඉරි නැහැ මචං,
සාමාන්‍යෙන් Gaynocomastia එන්නේ එක්කෝ testosterone Low නිසා නැත් නම් ESTROGEN වැඩි නිසා නේද මචං,,? මගේ Test low නිසා Test වැඩි කරගෙන බලන්න බැලුවේ.
ashwagandha මචං testosterone වැඩි කරනවා.. ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone...