1. Mr Dilshan

    Post only Officially Confirmed News

    STF වටකරපු ෆොටෝ ගියා ෆේස්බුක් එකේ
  2. Mr Dilshan

    නව_ආරක්ශක ලේකම්

    ගෝටා ආවත් මොකෝ බන් රට ආරක්ෂා වෙනවනම්. ආරක්ෂාවක් නැතිව මොනව තිබුණත් වැඩක් නෑ (මම 2015 හංසයාට කතිරෙ ගැහුවෙ)
  3. Mr Dilshan

    නව_ආරක්ශක ලේකම්

    නෑ ඒකෙ ගැසට් එක අත්සන් කරන්නෙ පොරගෙ ලේකම්, ඒක නිසා දැන ගන්නෙ නැතිවෙන්න බෑ
  4. Mr Dilshan

    නව_ආරක්ශක ලේකම්

    එතන හරි හමන් සෝස් එකක් නෑ නේද
  5. Mr Dilshan

    Post only Officially Confirmed News

    ගගෙන් එහා පැත්තෙන් කුඩගම දිහාට කට්ටියක් පැනලා කියලා ෆේස්බුක් එකේ යනවා
  6. Mr Dilshan

    Post only Officially Confirmed News

    හිටපු හමුදාපති දයා රත්නායක මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විදිහට පත්කරලා කියලා facebook එකේ යනව
  7. Mr Dilshan

    Post only Officially Confirmed News

    via twitter Mahesh Madusanka 🇱🇰 ❤️ 🇯🇵 ‏ @MaheshNegombo 34m34 minutes ago More මීගමුව Y හන්දියට නුදුරෙ Avenra Garden ආසන්නයේ "පැල්මයිරා" නම් වූ මුස්ලිම් හෝටලය ඇතුලේ කිලෝ 5ක් පමන බර බෝම්බයක් නිශ්ක්‍රීය කර තිබෙනව. අති විශ්වාස්වන්තදායක ආරචියක් ආවෙ. මොකද මගේ ගෙදර ගාව ඉදන් මීටර් 300ක් වගේ දුර...
  8. Mr Dilshan

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    මොන බූරුවෙක්ද, දයාසිරි දුන්න නිලේට අල්ලලා :love:
  9. Mr Dilshan

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    කිරි ඇල්ල නානවා පාර්ලිමේන්තුවේ
  10. Mr Dilshan

    Post only Officially Confirmed News

    ada katha karanna thibbe PM, Opposition leader witharai, PM ge welawen tikak thama dunne ruwan wijewardanata. ada parliament eka schedule karala thibbe payakata witharayi. heta loku wiwadayak thiyenawa 4.30 idan 10.30 wenakal
  11. Mr Dilshan

    හදිසි නීතිය

    ඒවා කරනවා බන් අවශ්‍ය විදිහට
  12. Mr Dilshan

    හදිසි නීතිය

    දාලා තියෙන්නෙ. හෙට පාර්ලිමේන්තු අනුමැතියට දානවා. ඕක කොහොමත් හෙට පාස් වෙනවා. ඊට පස්සෙ තමා බලාගන්න වෙන්නෙ කොච්චර කාලෙකටද කියලා, බොහෝ වෙලාවට මාස 3කට වෙයි
  13. Mr Dilshan

    එන්න Brotherhood සමග පෙළ ගැසෙන්න

    ko ban thama mokuth naha ne
  14. Mr Dilshan

    අප්‍රේල් 15 මැතිවරණ ගැසට් කිරීමක් හෝ දේශපා&#35

    මහ මැතිවරණයක් ආයෙ කැඳවන්න බෑ ලබන පෙබරවාරි වෙන කල්. :lol::lol:
  15. Mr Dilshan

    Soundbar

    sirawata
  16. Mr Dilshan

    forex

    FBS mama aran thiyenawa

    No contents