නව_ආරක්ශක ලේකම්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    නව_ආරක්ශක ලේකම්

    හිටපු හමුදාපති දයා රත්නායක මහතා නව ආරක්ශක ලේකම්- ලෙස නම් කෙරෙයි.

    FB_IMG_1556098020180.jpg

    https://m.facebook.com/story.php?story_fbid=725495157867589&id=100012213341515
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයක් ගැන දන්නා එකකට ඕනේ දෙයක් බාර දෙන්න......
    දොරටුව ආරක්ෂා කරන්න දෙන්න ඕන හෙවායෙකුට මිස පිම්පියෙකුට නෙවෙයි......

    කලින් හිටපු ආරක්ෂක ලේකම් කියන බුරුව විදෙස් මාධ්‍යවේදියෙක් ඉස්සරහ කන් දෙක දික් කරපු හැටි අපි දැක්ක......
    ඒ වගේ පොන්නයන්ව හොදයි ගොරෝ ගොරෝ වහින වෙලාවට T10 කම්බි ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න........
     
    • Like
    Reactions: EUMA175

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    එතන හරි හමන් සෝස් එකක් නෑ නේද

    මූව කොහොමත් ඔතනට දාන්න ආන්ඩුව දෙන්නේ නෑ.ආන්ඩුව මූ ගැන හොඳටම දන්නවා.සිරාට ඕන උනාට මූව දැම්මොත් සිරාව ලොකු අර්බුදයකට යනවා.මූ තනිකර ගෝඨාගේ නියෝග පිලිගන්න එකෙක්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අරූ ඒකත් දැනුවත් කරේ නෑ කියල මොන ජෝගියක් අදියිද දන්නේ නෑ :(

    නෑ ඒකෙ ගැසට් එක අත්සන් කරන්නෙ පොරගෙ ලේකම්, ඒක නිසා දැන ගන්නෙ නැතිවෙන්න බෑ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මූව කොහොමත් ඔතනට දාන්න ආන්ඩුව දෙන්නේ නෑ.ආන්ඩුව මූ ගැන හොඳටම දන්නවා.සිරාට ඕන උනාට මූව දැම්මොත් සිරාව ලොකු අර්බුදයකට යනවා.මූ තනිකර ගෝඨාගේ නියෝග පිලිගන්න එකෙක්.

    ගෝටා ආවත් මොකෝ බන් රට ආරක්ෂා වෙනවනම්. ආරක්ෂාවක් නැතිව මොනව තිබුණත් වැඩක් නෑ
    (මම 2015 හංසයාට කතිරෙ ගැහුවෙ)
     
    • Like
    Reactions: DangerMan119

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ගෝටා ආවත් මොකෝ බන් රට ආරක්ෂා වෙනවනම්. ආරක්ෂාවක් නැතිව මොනව තිබුණත් වැඩක් නෑ
    (මම 2015 හංසයාට කතිරෙ ගැහුවෙ)

    :yes:mamath.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝටා ආවත් මොකෝ බන් රට ආරක්ෂා වෙනවනම්. ආරක්ෂාවක් නැතිව මොනව තිබුණත් වැඩක් නෑ
    (මම 2015 හංසයාට කතිරෙ ගැහුවෙ)

    මමත් ඉතින් ඒ ලක්ශ 62 න් එකෙක්.. පලවෙනි චන්දෙනෙ කියල දුන්න.. :(
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ගෝටා ආවත් මොකෝ බන් රට ආරක්ෂා වෙනවනම්. ආරක්ෂාවක් නැතිව මොනව තිබුණත් වැඩක් නෑ
    (මම 2015 හංසයාට කතිරෙ ගැහුවෙ)

    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලාසමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:

    Ehenam uba baraganin..:lol:ubala wage katin bathala hitawana un kiyana ewa api wishwasa kara e kaale..:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:

    කොටි උඹට කියලද බන් තීරණේ ගත්තෙ:lol:
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    පොර නම් සිරා dial එක .............

    හැබය් මේ පිම්පියෝ දෙන්න president and PM වෙලා ඉද්දි පොර ඕක බාර ගනීද ?
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:

    Uba wage Gon moood muslayek.....:lol::lol::lol: ubata Prabakaran da kiwwe udde atha arinna hitiye kiyala.... atha arinna hitiya nam amude pitin marena kan inne nathuwa aruu wena ratakata hari paninawa yakooo