බොරුවට හැමිනෙන්න එපා බොලව්.
පක්ෂ නායක රැස්විමෙදි බෙදීමක් ඉල්ලනෙ නෑ කියල කට්ටිය ගෙවල් වලට ගියාම වෝට් එකක් අරන් පොරවල් උනාට වැඩක් නෑ, උඹලගෙ ලොක්කො පාර්ලිමේන්තු සම්ප්රදාය දන්නෙ නෑ, දන්නවනම් මිරිස්කුඩු ගෙනත් මෙතන හැමෙනෙන්න හදන්නෙත් නෑ.
ඔය හෙඩ් දෙකම ලබන සුමානෙ කැබිනට් දාල ආයෙ පරිපූරක ඇස්තමේන්තුවක්...