1. Prabhath02685

    Damro Washing Machine

    මම පාවිච්චි කරන්නෙත් දම්රෝ එකක්. මරු. මී හරකෙක් වගේ එලටම වැඩ.
  2. Prabhath02685

    සංවත්සර වාසනාව

    සංවත්සර වාසනාව සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව සංවත්සර වාසනාව ලොතරැයි ගොඩක් ගත්තා. 09.53 ට දිනුම් අදිනවා කියපු එක තාම නැහැ. අයියෝ සල්ලි
  3. Prabhath02685

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    mamath ada xperia miro ekak gaththa. mata nam android thama pransha wage... balamu balamu.
  4. Prabhath02685

    Sony Xperia

    Machanla sony xperia android phones hondada? use karana aya mokada kiyanne?
  5. Prabhath02685

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    mata desktop video recording software ekak hoyala deepanko
  6. Prabhath02685

    Screen Video recording

    මචන්ලා Screen video recording walata free tiyana hondama software eka mokakda kiyapallako pls..... Hadisiyak
  7. Prabhath02685

    Digital Camera

    machan la mata Digital Camera ekak ganna one. Ganna hondama brand eka mokakda? ae wagema sony eken ena original lens eka mokakda? Amex eken installments basis pay karanna ganna puluwan places tiyanawada?
  8. Prabhath02685

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    මගෙත් ඇස් වලට කදුළු ආවා මචන්. මට මාස 5 ක දුවක් ඉන්නවා. එයාගේ හුරතල් දැක්කාම මේ මුළු ලෝකෙම තියන ප්‍රශ්න අමතක වෙනවා. අපිට මුළු ලෝකෙම දැන් එයා. මේ වගේ දේවල් කරන එවුන් නම් තිරිසන්නු . තිරිසන්නුත් එහෙම කරන්නේ නැහැ. මම නම් හිතන්නේ මේක බොක්කටම දැනෙන්න නම් පොඩි එකෙක් ඉන්න ඕනේ කියල.
  9. Prabhath02685

    කතරගම යනවනම්

    ඇයි බන් එහෙම කියන්නේ??
  10. Prabhath02685

    Bilipiththa

    onna last weekend eke balapu nethi ayata aataka naataka bilipiththe kathawa nam patta. vh_rDoWsOvI
  11. Prabhath02685

    කතරගම යනවනම්

    මචන්ලා අපේ ගෙදර කස්ටිය ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 25, 26, 27. ඉතින් මට නතරවෙන්න තැනක් ඕනේ වෙලා තියෙනවා අපි 8 දෙනෙකුට. කතරගම කිට්ටුවම තැනක් නම් ගොඩක් හොඳයි. ඉන්නේ පවුල් 4ක් (මාස 5 ක බබාලා 2 ත් ඉන්නවා). ඒ හින්දා රූම්ස් 4ක් තිබුනොත් හොඳයි. ගොඩක් ලොකු ගනන් බෑ මචන්. ආශ්චර්ය හින්දා...
  12. Prabhath02685

    google Chrome

    machanla, mama chrome uninstall kara podi case ekak nisa. aeth den mata re install karaganna beruwa inne. Connecting to internet kiyala box ekak enawa. ae wunata internet ekata connect wenne neha. Google chat and video plugin ekath ehemamayi. wena softwares install wenawa. Mokakda machanla...
  13. Prabhath02685

    ebay GADGETS

    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනේ ebay එකෙන් මොනවහරි item එකක් qty 1 ට වඩා ගේනකොට custom එකෙන් charge කරනවද? උදාහරණයකට මට wrist watch 5k විතර ගෙන්න ගන්න ඕනේ කියමු. එතකොට custom එකේ හිරවෙනවද? අපිට බඩු ගෙන්න ලිමිට් එකක් තියනවද?? දන්න එකෙක් කියපන්කො. හදිසියක් :oo:
  14. Prabhath02685

    ඉඳුල් කට ගෑම

    මචන්ලා මගේ පොඩි දුවගේ ඉඳුල් කට ගෑම ලඟදි තියෙනවා. එකේ කරන්න ඕනේ චාරිත්‍ර මොනවද කියලා දන්නේ නැහැ. මේ දේවල් ගැන දැනුම් තේරුම් තියන කස්ටිය එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා.:)
  15. Prabhath02685

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    Machan laksha 10 ta adu japan banda monawada tiyenne kiyapanko.... laksha 7k withara finance karoth maseta keeyak withara eida?
  16. Prabhath02685

    උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.

    Umba ithin wedak karoth maxxane. Patta machan.
  17. Prabhath02685

    Windows 8

    ne machan. aeth patta slow. microsoft la IE promote karaganna gahana game ekakda danne neha.:lol:
  18. Prabhath02685

    Windows 8

    මචන්ලා මම ලඟදි වින්ඩෝස් 8 දාගත්තා ලැප් එකට.දැන් google chrome version 23.0.1271.64 m පට්ට විදිහට slow වෙලා. මොකක්ද මචන්ලා මේකට හේතුව? අඩේ දන්න එකෙක් කියපන්කෝ

    No contents