උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.

33000W

Member
niyamai machan patta :):)
;););););)
patta ptaa.... ela thread eka...
rep +
:cool::cool::cool::cool::cool:
niyama wedak bro.......niyamaaaaaaaaaaaaaaaaiiiiiiiiiiii...
okkom read kalaa...okkoma godakkk nodanna dewal....
no words
gud work ♥♥
:):):):):):):) thanks machan
පට්ට මචන්.

රෙප් ස්ප්‍රෙඩ් කරලා ඉන්නලු.
:sorry::sorry::sorry::sorry: ekata kamak na ban.thx:cool::cool:
thanks friend ...
:):):):):)
:oo::oo::oo::cool::cool::cool:
thx:):):):)
11.gif
11.gif
11.gif
11.gif
 
33000W

Member
:(:(:(:(
පිස්සු හැදෙයි..
කොහෙන්ද යකෝ උබ මෙව හොයාගන්නෙ...

thankst.png

adrep.png

ekak kiyala na ban.:P:P:P

adoooo pattai ban +++
:cool::cool::cool::cool: mokada ban pm disable karagena inne.hadissiyata pm ekak danna ba:growl::growl::growl:
උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත
:(:(:(ow ban.thava thibuna danna.atha ridena nisa navaththala damma.ilaga thread eken dannam:cool::cool::cool:
Nice Thread Machan

:cool: :cool: :cool:

Rep + +
:cool::cool::cool::cool: thanks machan:)
:cool::cool::cool::P:P
Patta Machan
TFS :)
5+
:):):):):)
:):):):)
:cool::cool::cool::cool: thanks
:(:(:(:(:(:(:(:(:(:(:(
 
Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    thread ekanam niyamai machan. eth ara saththtu marana seen eka dakkamanam mara tharahak ban awe kalakanne minissu gana. paw karayo
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හරි බං.. අපි ඉන්නෙ මහ ජරා ලෝකෙක.. තවත් එකෙක්ගෙ වේදනාව අඳුනන්නෙ නැති.. තවත් එකෙක්ගෙ දුකට වේදනාවට හිනාවෙන.. සක්කිලිම ලෝකෙක තමා අපි ජීවත් වෙන්නෙ.. අද නම් මට මාර දුකක් දැනුණා අර ඊරිගෙ සීන් එකයි, අර වීඩියෝ එකයි බලලා.. දවසකට මොන තරම් සත්තු මරනවද.. ඇත්තටම මාර වේදනාවයි බං..:( ඔය සත්තු මරන එවුන්, කන එවුන් මේ ලෝකෙන් නැත්තටම නැතිවෙලා යන්න ඕන..:growl: අපි වතුරක කූඹියෙක් වැටිල හිටියත් ගොඩින් තියනව බං.. මුන් මොන හිතකින් මේ අහිංසක සත්තු මරනවද මංදා..:( උඹට රෙප් දෙන්න බැරිලු මචං.. කලින් රෙප් දීලා..
     
    33000W

    Member
    RePost බුවා;13886494 said:
    elamakiri........
    +++
    :):):):)
    thread ekanam niyamai machan. eth ara saththtu marana seen eka dakkamanam mara tharahak ban awe kalakanne minissu gana. paw karayo
    ඔව් බන්.මම වැඩිය සැර ඒව දැම්මෙ නැහැ.ඔයිට වඩා කාලකන්නි විදියට සත්තු මරන ඒව තියනව.මම ඒව දැම්මෙ නැහැ.ඒත් මම ඒව ඉස්සරහට දානව.මොකද සමහරු ඇත්තටම දන්නෙ නැහැ මෙහෙම දේවල් ලෝකෙ වෙනව කියල.අර දාල තිබුන එක දැක්කනෙ.:no::no:
    හොදයි හොදයි
    පේජ් එකත් නැගල යනවා නේද
    ඔව් බන්.දැන්නම් ටිකක් හොදයි.පට්ට කට්ටක් කෑවෙ ඔය ගානටවත් හදාගන්න.ඒත් සමහරු උස්සනව බන්.ගත්ත තැන දානවනම් කමක් නෑ.ඒකවත් කරන්නෙ නැහැනෙ බං. උබේ එකත් දැන් පට්ට.මම අදත් ගිහින් බැලුව:cool::cool::cool:
    උඹ හරි බං.. අපි ඉන්නෙ මහ ජරා ලෝකෙක.. තවත් එකෙක්ගෙ වේදනාව අඳුනන්නෙ නැති.. තවත් එකෙක්ගෙ දුකට වේදනාවට හිනාවෙන.. සක්කිලිම ලෝකෙක තමා අපි ජීවත් වෙන්නෙ.. අද නම් මට මාර දුකක් දැනුණා අර ඊරිගෙ සීන් එකයි, අර වීඩියෝ එකයි බලලා.. දවසකට මොන තරම් සත්තු මරනවද.. ඇත්තටම මාර වේදනාවයි බං..:( ඔය සත්තු මරන එවුන්, කන එවුන් මේ ලෝකෙන් නැත්තටම නැතිවෙලා යන්න ඕන..:growl: අපි වතුරක කූඹියෙක් වැටිල හිටියත් ගොඩින් තියනව බං.. මුන් මොන හිතකින් මේ අහිංසක සත්තු මරනවද මංදා..:( උඹට රෙප් දෙන්න බැරිලු මචං.. කලින් රෙප් දීලා..

    ඔව් මචං කතාව සම්පූර්න ඇත්ත.මේවගේ ඒව ලෝකෙ වෙනව කියල කට්ටිය දන්නෙ නැහැ.ඔහොම නෙමෙයි බන්. සර්පයගෙ පපුව පන පිටින් කපල ලේ බොන වීඩියෝ වගයක් හිටන් තිබුන.මම මෙච්චර කල් ඕව දැම්මෙ නැහැ.ඒත් ඉස්සරහට දානව.බලන්න පුලුවන් අයවත් බලල හැදෙයිනෙ බන්.මොකද සමහර් ඉන්නෙ හීන ලෝකෙ.සමහරු ඔය වගේ ඒව දැම්මම බනිනව. උන්ට මස් කන්න හොදයි.ඒත් මරනව බලන්න බැහැ.පුදුම මිනිස්සු ඉන්නෙ මේ ලෝකෙ
     
    • Like
    Reactions: Mal Baba and WwW.lk

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    Anakonda_verschlingt_Wasserschwein.jpg
    ඇනකොන්ඩෙක් රාත්තල් 130 ක් විතර බර ඉම්පාලා සතෙක්ව ගිලින ගමන් :eek:.මටත් කෑල්ලක් දෙයිද දන් නෑ:rolleyes:.(මේක ආකෘතියක්)
    මේ Impalaවෙක් නෙමෙයි මචන් මේ capibara වෙක්.:nerd::nerd::rofl:
    thnx 4 sharing reP+