1. Prabhath02685

    Rotating Beacon Bulbs

    මචන්ලා මට පොඩි උපදෙසක් ඕනේ මගේ කාර්යාලයේ rotaing beacon bulb එකක් තියනවා power requirement එක 117V,60 hz, 1900 W, 10.2 amps දැනට මේකේ තියෙන බල්බ් එක 500W ඒවා. මට මේ බල්බ් එකේ intensity එක 1000W ට වැඩි කරගන්න ඕනේ. එහෙම කරොත් මේ rotaing beacon එකට අවුලක් වෙයිද? පිච්චිලවත් යයිද ?? උදව් කරපාන්...
  2. Prabhath02685

    තඩි බඩ අඩු කරන මග

    okkotma kiyanne meka 100%k weda. kana ewun kapalla. nethi ewun bada atha gagena hitapalla. (ehama ewunta kuttmawath dakinna wenne neha marenakam)
  3. Prabhath02685

    තඩි බඩ අඩු කරන මග

    pissuda ban. mama meka kanawa. awulak neha. umbala wena dahjarawa kanna puluwan honda deyak thamyi kanna beri.
  4. Prabhath02685

    තඩි බඩ අඩු කරන මග

    kanna kalin guliya kapan. meken wenne kana kema wala tiyena thel adu karana ekayi ange tiyena thel adu karana ekayi.
  5. Prabhath02685

    තඩි බඩ අඩු කරන මග

    තඩි බඩ අඩු කරන මග කලින් දාපු පොස්ට් එකක් ආපහු දාන්න හිතුනා උඹලාගේ බර වැඩි වෙලා කියලා හිතුන නිසා . හුගක් අය ඉතින් හැමවෙලේම බඩ අත ගගා කල්පනා කරන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා කොහොමද අඩු කරගන්නේ කියලා. එකට නියම බෙහෙතක් මෙන්න. අවශ්‍ය කළමනාද්‍රව්‍ය ඒක වේලක් සදහා සුදු ළූණු බික් එකක් ගොරකා බික්...
  6. Prabhath02685

    Pharmacy courses

    thanx machan
  7. Prabhath02685

    Pharmacy courses

    මචන්ලා මට පොඩි අදහසක් තියනවා pharmacy course එකක් කරන්න. දැනට මම ජොබ් එකක් කරනවා. ඒත් මේ pharmacy license එක ගන්නත් පොඩි අදහසක් තියනවා. මට A/L Bio 3 S තියෙන්නේ. මට මේක කරන්න පුලුවන්ද? කොහෙන්ද පුළුවන්? කොච්චර කාලයක් යනවද? කුරුණෑගල කිට්ටුව classes තියනවද කියල දැනගන්න ඕනේ. දන්නා එකෙක් ඉන්නවනම්...
  8. Prabhath02685

    HP LAPTOP

    අඩේ මචන්ලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ලැප්ටොප් එකක් ගත්තා මාස ගානකට කලින්. ගත්තේ hp 430 core i3 එකක්. මගේ කරුමෙට මේක පොඩ්ඩක් බිම වැටුනා.:( පස්සේ ආපහු බලනකොට BIOS අවුලක් ඇවිත් බීප් සද්දේ ආවා. ඒකත් ටික දවසකින් හරි ගියා. අප්පට හුඩු මෙන්න එක සැරේටම දැන් display එක එන්නේ නැහැ. :no: දැන් නම්...
  9. Prabhath02685

    HP LAPTOP

    මචන්ලා මගේ ලැප්ටොප් එක hp 430 එකක්. දැන් දවස් දෙකකට කලින් මම ලැප්ටොප් එක on කරනකොට display එක ආවේ ආවේ නැහැ. අඩුම ගැනේ බූට් වෙන සද්දයක්වත් නැහැ. ලැප්ටොප් ඒකට පවර් එනවා. screen එකේ අවුලක්ද? දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ.
  10. Prabhath02685

    පට්ට රස්නෙට

    අනේ මචන්ලා... මගේ දුවට මාස 8ක් වෙනවා. මේ දවස්වල තියෙන රස්නෙට මගේ දුවගේ ඇඟේ හැමතැනම දාඩිය බිබිලි දාලා. එළකිරි එකේ මේ ගැන බෙහෙත් දන්න කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් මොනවද කරන්න ඕනේ කියල කියනවද??:confused::confused:
  11. Prabhath02685

    HEART TOUCHING SHORT FILM

    මචන් මෙන්න මේකත් මාර විදිහට හිතට දැනෙන්නේ nmMX0QX4UTk.
  12. Prabhath02685

    BEST ENGLISH COMEDY FILMS

    වැඩේ නැගලා යනවා වගේ මම බලපු ඒවගෙන් හොඳම ඒවා 1. Hangover 2. Police Academy 3. American Pie Series
  13. Prabhath02685

    BEST ENGLISH COMEDY FILMS

    thanks machan
  14. Prabhath02685

    BEST ENGLISH COMEDY FILMS

    What are the best English comedy films that you have ever watched?
  15. Prabhath02685

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

    thanks machan mama download kara thanks again
  16. Prabhath02685

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

    මිථ්‍යා දුෂ්ටික වූ ඔබටත් තෙරුවන් සරණයි... නියම මග අවබෝධ වේවා.
  17. Prabhath02685

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි මචන්ලා අද පෝය දවසනේ.... ගෙදර අයත් එක්ක පොළොන්නරුවේ ගියා. උදේ පාන්දරම ගියේ.. ගල් විහාරේ, තිවංක පිළිමගේ තමයි බලපු තැන්වලින් වැඩියෙන්ම හිතට ඇල්ලුවේ. මේ තියෙන්නේ තිවංක පිළිම ගේ තියෙන බුදු පිළිමේ. එතන ඉන්න පුරාවිද්‍යා එකේ කෙනෙක් අපිට නියම විස්තරයක් දුන්නා. අහගෙන...
  18. Prabhath02685

    Sony Xperia

    මචන්ලා මම මේ නූල පටන් ගත්තේ phone එක ගන්න කලින්. මම මීට මාසෙකට කලින් ගත්තා xperia miro එකක්. පට්ට ..................
  19. Prabhath02685

    සින්ගර් එකේ ගෙවන්න දෙනවද???

    machan metropolitan eke denawa aeth credit card walata mcenter.lk balapan

    No contents