1. Barry Allen

    වෙස් මුහුණු සැබෑ මුහුණු හා හාර්ඞ් ටෝක්....

    ඔන්න ඔය නිසා තමයි GTRZ කිව්වෙත් ඔය හාර්ඩ් ටෝක් වැඩේ කෙලවෙර වෙන්නේ වලියකින් කියලා..කොහෙද තෝ ඇහුවද? තොට ඕන උනෙත් මිනිසුන්ගේ කුණු ගොඩවල් හොයලා ප්‍රසිද්ද වෙන්නනේ :dull::dull:
  2. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    :eek::eek:
  3. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    ලමැයි කලගුනෙන් කියපු තරම් ඊයේ රෑ වැස්සද :lol::lol: කට කඩෙන කම කිව්වා ඊයෙයි,අදයි වහින්නේ නැහැ කියලා ඔය කියන තරම :dull::dull: කෝ මේ අපේ චාර්ට් ඇදන්,සයිට් බලන් කලගුන්න අනාවැකි කිව්වා සෙට් එක :P :P
  4. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    එහෙනම් වහලෙ එල්ලිලා ඉදපන් :sorry:
  5. Barry Allen

    50k crossed bitches - ubalata koinda meewa

    ඇත්ත කිව්වේ... එක එකවුන්ට් එකකින් අතාල් දිදී අනිත් එකෙන් වෙන බයිලාවක් ගහනවා.එත් දෙකෙන්ම කරන්නේ attention ගන්න try කරන එක :rofl::rofl:
  6. Barry Allen

    50k crossed bitches - ubalata koinda meewa

    කාලයක් තිස්සේ බලපු දෙයක්..උබේ සහ AloneGuy connection එකක් have :dull::dull: දෙන්නටම ලුස් ගතියත් එක වගේම තියෙනවනේ :rofl::rofl: is at මඩක් ගසමින්
  7. Barry Allen

    50k crossed bitches - ubalata koinda meewa

    මු කොහේ හරි video එකක් දැම්මම උබට අපි දෙන්නම මතක් වෙනවද?පෙන විදියට උබගේත් හොරයක් තියෙනවා AloneGuy එක්ක :P:P දැන් මු ටික දවසකට කලින් premio එකක් දැම්මා නේද :dull::dull: මේ වගේ උන්ගෙන් පොස්ට් වලට reply නොදා ඉදපන් බන්..ගංවතුර ගලලා මිනිස්සු ලක්ෂ ගානක් අවතැන් වෙලා ඉන්දෙද්දී මේ ගොන් ප*යා මෝඩ ආතල්...
  8. Barry Allen

    Air force helicopter got crashed

    :eek::eek: උ උටම උබ කියලා කියා ගන්නවා..account දෙක පැටලිලා වගේ :lol::lol:
  9. Barry Allen

    සැලෝන් එකකට නමක් [HELP]

    මේ නම් නැගලා යාවි :P:P
  10. Barry Allen

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    :lol::lol: මන් දැන් ඕකුන් දාන ඒවාට reply දාන්නෙත් නැහැ :rofl::rofl:
  11. Barry Allen

    උඹලට මොකද හිතෙන්නේ ?

    උ ට නම් තියෙන්නේ පුදුම මොලයක්..මට ඇහුනා කියනවා ගෙවල් ටික හදලා දෙනවා කියලා :lol::lol: මිනිස්සු කන්න නැතුව ඉන්නවා,උ මුලින් ගෙවල් දෙන්නම්ලු..වැඩේ කියන්නේ උ දන්නේ නැහැ සාලාව,ගිය ගංවතුර,අරනායක අයට තාම ගෙවල් දුන්නේ නැහැ කියලා :growl::growl: මු හිටගෙන පච කියලා එනවා :rofl::rofl::rofl:
  12. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    යකෝ දැන් ඊයේ ඉදන් කිව්වනේ..ඔය බන්ට් එක කැඩෙන්නේ නැහැ.. :growl::growl: හැමවෙලේම බන්ට් එක කැඩෙන්නේ නැහැ කියපිය :sorry:
  13. Barry Allen

    අතේ නෑ එක රුපියලක්

    මෙන්න මුට නම් සල්ලි තියෙනවා,නැති වෙන්නම..සල්ලි වැඩි කමට හැම එකම කරන්නේ ලෝන් වලින්.. :sorry: සැහෙන්න රිදෙයි :P
  14. Barry Allen

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    බලපල්ලකො උන්ගේ මුණ වල තියෙන සිරියාව :lol::lol:
  15. Barry Allen

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    ලනු කළා දාන තෙඩ්,බයියෝ හුල්ලනවා :dull::P
  16. Barry Allen

    මිස්ටර් "ක්ලීන්" මාරු

    මේ ටැග් දාන උන් හොයන්න බැරිද? මුන් රනිල් USA ගිහිල්ලා තියෙද්දිත් පච newsලු :growl::growl:
  17. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    මේ ගංවතුරෙන් ගැලවෙන්න ජනාදිපති සිර්සේන මැතිතුමාගේ සුජාත දියනිය චතුරිකා මුහුදට පා කරලා යැව්වා නම් හරි නැවක :yes::yes:
  18. Barry Allen

    හෂීණි ගෝනගල videos

    එක වෙන සින් එකක්..බලපන්කො මන් කිව්වා දේ ලගදීම හෙළි වේවි :)
  19. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    අද වහින්නේ නැහැ සිංහලු.. :) මොකද අද වැස්සොත් සිංහලලු ආනත වෙලාම යනවා :sorry:

    No contents