LIGHT OFF UNA. කොහෙද උබ
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo May 30, 2017 #961 luxmen said: LIGHT OFF UNA. Click to expand... කොහෙද උබ
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,694 10,769 113 Sherwood වගේ තැනක May 30, 2017 #962 වෙලාව 3.29am : එක පාරටම ලොකු සද්දයක් ඇහුන............බැලින්නන් මට පඩයක් ගිහින් !
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo May 30, 2017 #963 WEATHER ALERT - Cyclone "Mora" is moving away from Sri Lanka, but still will bring some rain to the island. #LKA #FloodSL #SLFlood https://twitter.com/SLRedCross/status/869263907730341888 Last edited: May 30, 2017
WEATHER ALERT - Cyclone "Mora" is moving away from Sri Lanka, but still will bring some rain to the island. #LKA #FloodSL #SLFlood https://twitter.com/SLRedCross/status/869263907730341888
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo May 30, 2017 #964 පොඩ්ඩක් හුළඟක් සහ වැස්ස තියෙයි එත් හෙට උදේ හෝ දවල් වෙනකොට හරි යයි. ඕක මෙහෙට එන්න තියන සම්භාවිතාවය අඩුයි
පොඩ්ඩක් හුළඟක් සහ වැස්ස තියෙයි එත් හෙට උදේ හෝ දවල් වෙනකොට හරි යයි. ඕක මෙහෙට එන්න තියන සම්භාවිතාවය අඩුයි
Barry Allen Member Oct 15, 2016 2,855 139 0 Central City May 30, 2017 #965 ලමැයි කලගුනෙන් කියපු තරම් ඊයේ රෑ වැස්සද කට කඩෙන කම කිව්වා ඊයෙයි,අදයි වහින්නේ නැහැ කියලා ඔය කියන තරම කෝ මේ අපේ චාර්ට් ඇදන්,සයිට් බලන් කලගුන්න අනාවැකි කිව්වා සෙට් එක
ලමැයි කලගුනෙන් කියපු තරම් ඊයේ රෑ වැස්සද කට කඩෙන කම කිව්වා ඊයෙයි,අදයි වහින්නේ නැහැ කියලා ඔය කියන තරම කෝ මේ අපේ චාර්ට් ඇදන්,සයිට් බලන් කලගුන්න අනාවැකි කිව්වා සෙට් එක
chami_84 Well-known member Sep 23, 2008 21,585 3,193 113 May 30, 2017 #966 අහස වලාකුලෙන් බර ව් ඇත.. - වෙලාව උදේ 7.50
Barry Allen Member Oct 15, 2016 2,855 139 0 Central City May 30, 2017 #967 chami_84 said: අහස වලාකුලෙන් බර ව් ඇත.. - වෙලාව උදේ 7.50 Click to expand...
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) May 30, 2017 #968 කඩවත උදේ වැස්සා දැන් අහස කළුයි
chami_84 Well-known member Sep 23, 2008 21,585 3,193 113 May 30, 2017 #969 Barry Allen said: Click to expand... ඇයි බැරි?
Barry Allen Member Oct 15, 2016 2,855 139 0 Central City May 30, 2017 #970 chami_84 said: ඇයි බැරි? Click to expand... වහින්නේ නැහැ බය නතුව ඉදපන්..
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 30, 2017 #971 තද සුලන් හෑ වැසි ගම්පහ සහ ඒ අවට
ruka max Well-known member Feb 22, 2007 2,127 399 83 වාඩියේ May 30, 2017 #972 Heavy rain at Malabe right now.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 30, 2017 #973 කැලණි ගඟේ වතුර මට්ටම නම් ටිකක් අඩුවෙලා. ඒත් දැන් ලාවට වහිනවා.
monson Well-known member May 7, 2007 24,974 27,110 113 May 30, 2017 #974 Pannipitiye Dharmapale issara loku light kanu 8k peliyata kadune kohomada? hulagatada?
A androlanka Well-known member Aug 5, 2014 3,150 1,391 113 May 30, 2017 #976 Galle -Maharagama highway bus yanawada? Dodangoda hariye wathura bahalada dan?
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 May 30, 2017 #979 Recent Development www.elakiri.com/forum/showthread.php?t=1800209
kepu Well-known member Sep 30, 2006 4,896 923 113 Matale \ Colombo May 30, 2017 #980 Matale - Hulan saha wassa enawa, apahu adu wenawa.lokuwata wassa na