SLITAZ මෙහෙයුම් පද්දතිය
Source:http://echinthana.blogspot.com/2010/10/slitaz.html
SLITAZ යනු 29 MB තරම් වෙන, අවශ්‍ය සියළුම මෘදුකාංග පැකේජ ඇතුලත්, පෙන් ඩ්‍රයිව් එකක උනත් ස්ථාපනය කර භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.
SLITAZ මෙහෙයුම් පද්දතිය කියන්නෙ ලිනක් පාදක නොමිලේ ලබා ගන්න පුළුවන්...