1. ufo218

    Cricket Live

    machanla cricket live pennana official channel aka mokakda
  2. ufo218

    Sri Lanka Vs England

    2nos Tickets Available for Ur Best Offer 50rs
  3. ufo218

    australiya vs pakistan

    kauda ada match aka balanna premadasa stadiyam akata set wenna man enawaooooooo
  4. ufo218

    ජපන් න්‍යෂ්ටික පිපිරීම: ශ්‍රී ලංකාව අවධා&#3505

    ජපන් න්‍යෂ්ටික පිපිරීම: ශ්‍රී ලංකාව අවධා&#3505 (කොළඹ, ලංකාපුවත්) ජපානයේ න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කාලගුණ දෙපාර්තමේන්තුව, වියානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය සමග සෘජුව සම්බන්ධ වෙමින් අවශ්‍ය පියවර...
  5. ufo218

    Veyangodata Avi Gabada Epoooooo

    Veyangodata Avi Gabada Epoooooo
  6. ufo218

    Bluetooth Dongle

    Kattiya kiyamuda Balanna bluetooth dongele wala hoda brand aka mokakda kiyala
  7. ufo218

    ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දැනග

    ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දැනග (කොළඹ-ලංකාපුවත්) ජපානයේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විමසීමට උනන්දු වන ශ්‍රී ලාංකියන්ගේ පහසුව උදෙසා විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ තොරතුරු සේවාවක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ජපානයේ සිටින...
  8. ufo218

    Tsunami Latest News

    (කොළඹ-‍ලංකාපුවත්) ජපානය තුළ හදිසි න්‍යෂ්ටික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අගමැති නවුටෝ කාන් මහතා ක්‍රියා කර තිබේ. ජපානයේ සුනාමියට හේතුවෙමින් ඇති වූ භූමි කම්පාවත් සමගම විදුලිබල පද්ධතිය ඇනහිටීම නිසා එරට ෆුකුෂිමා ප්‍රාන්තයේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ සිසිල්...
  9. ufo218

    ඉල්ලන් කනවා කියන්නෙ ඕක තමයි.

    ඉල්ලන් කනවා කියන්නෙ ඕක තමයි. සම අයිති වාසිකම් ඉල්ලන්න යන කෙල්ලන්ට හොද පාඩම. ආව මෙතන කට ගහගෙන. දැන් හරිනේ? ඉල්ලන් කනවා කියන්නෙ ඕක තමයි. මේකනේ ස්ටෝරිය. ඔන්න එක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක තර්ක කරන්න ආවලු. "කෙල්ලො කීප දෙනෙක් එක්ක යාලු වුන කොල්ලෙකුට වැඩ කාරයෙක් කියනවා. ඒත් කොල්ලො කීප දෙනෙක් එක්ක...
  10. ufo218

    Bluetooth Dongle

    Hi Friends Mata USB Port Bluetooth Dongle Akak aduwata Ganna puluwan Hoda Place akak danna kenak kiyanwada plz urgent case
  11. ufo218

    2012: Beginning of the End or Why the World Won't End?

    Remember the Y2K scare? It came and went without much of a whimper because of adequate planning and analysis of the situation. Impressive movie special effects aside, Dec. 21, 2012, won't be the end of the world as we know. It will, however, be another winter solstice. Much like Y2K, 2012...
  12. ufo218

    Vacancy

    Need A Supervior For Landscape Project & Plantation Site,Motor Cycle Licence Is essential, Attractive salary package If U interest This vacancy PM ME
  13. ufo218

    Solar Power........ Soorya kunatuwak

    මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති සූර්යාගේ සිදුවී ඇති විශාල පිපිරීම සමඟ ඇතිවූ භූගෝලීය චුම්බක කැළඹීම රේඩාර් සන්නිවේදනයටත්, විදුලි බලාගාරවලටත්, චන්ද්‍රිකා තාක්ෂණයටත් බලපාන බව නාසා ආයතනය ප්‍රකාශ කළ බව ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි. කෙසේ වෙතත් ආතර් සී. ක්ලාක් ආයතනයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ...
  14. ufo218

    Laptop touch Pad

    HI friends Mage lap ake Touch pad aka aka paratama wada karanne na aka hadaganna help akak dennako danna kenak thanks
  15. ufo218

    Vodaphone

    Hi Kauruhari dannawada lankawata Vodaphone Gena company aka or Vodaphone sell karana place ahama
  16. ufo218

    Aluth Salli Salli Malli Deviyange Malli

    http://nadeesh22.blogspot.com/2011/01/blog-post_29.html
  17. ufo218

    18++++++++++++++++ luuuuuuuu

    Elakiri setaka moko kiyanne lankawe aurwedik/normal massage center gana..............kattiya open kata karamuda me gana
  18. ufo218

    Elakiri

    Elakiri ake menna mawa senior member kenak karalan thanks Admin & Elakiriyansala
  19. ufo218

    පෝය නිවාඩුවත් නැතිවෙන ලකුණු...

    පෝය නිවාඩුවත් නැතිවෙන ලකුණු... ලංකාව ලෝකයේ අනෙක් රටවල් අතුරින් වැඩිම නිවාඩු ගණනකට හිමි කම් කියන රටකි. පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයට නිවාඩු දැනටත් වැඩිය. තව විදියකින් කියනවනම් රාජ්‍ය අංශය භුක්ති නිවාඩු බොහොමයක් පෞද්ගලික අංශයේ රැකියා කරන අයට අහිමිය. පැතිර යන අලුත්ම කතාව නම්, 2011 වසරේ සිට...
  20. ufo218

    Inventory Control System

    HI yaluwane mata Inventory control software akak ona karala tiyenawa Ka gawa hari ahama stock control softwara akak tiyenawanam link akak ho Dennna puluwanido Loku udauuwak.............

    No contents