ammo
marama kathawak
ela ela digatama liyamu
anyway genius akka nam genuis ma thamahodata mole tiyenwa wage
![]()
![]()






ගෙදර ආපු ගමන් කාලා නිදාගන්නවා ආයි නැගිටින්නේ 6.30 ට විතර ඊට පස්සේ රෑට කන්නේ 8 ට විතර ඒ කාලත් වාඩි වෙලා පාඩම් කරන නිසා මාස 3 ක යනකොට මහත් වුනා..
















අම්මො අක්කි නම් නියමයි
ඔව් ඇත්ත ගැනු විතරක් නෙමෙයි සමහර පිරිමි උනත් එහෙමයි
ගොඩක් ම එක හරි යන්නෙ ඇත්තටම දෙන්නාම ගොඩක් ආදරෙ කරන අයට තමා
හැබැයි මොනවා උනත් අක්කි එ වෙලෙ වැඩ කරපු හැටි නම් එල
පවිත්රා යන්න ඇත්තෙ තවත් byte වෙන්න බැරි නිසා වෙන්න ඇති
![]()



තවත් දෙයක් කිවා,එයාගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ඉන්නවලු මාලු බිස්නස් කරන.එකාටත් කියල මට හොද වැඩක් කරනව කිව.එවෙලෙ මාත් කිව ඔයා ඔය කවුරු එක්කගෙන ආවත් මන් බය නෑ,මන් එකාවත් උස්සල පොලවෙ ගහනව කියල.



ඔව් ඔව් මාත් මෙ බයෙන් ඉන්නෙ
කොයි වෙලෙ මොනවා කියයි ද දන්නෙ නැ
![]()





23 කොටස
උසස් පෙලට මාස 3 කට විතර කලින් මං මාර විදියට මහත් වුනා. ඒකට මුලික හේතුව වුනේ උදේ පාන්දරම නැගිටලා තඩි බත් පිගානක් කාලා ක්ලාස් යනවා ක්ලාස් එකේ ඉන්ටවල් එකටත් තව තඩි බත් එකක් කනවා. 3 විතර වෙනකොට ගෙදර එනවා රෑට පාඩම් කරන නිසාගෙදර ආපු ගමන් කාලා නිදාගන්නවා ආයි නැගිටින්නේ 6.30 ට විතර ඊට පස්සේ රෑට කන්නේ 8 ට විතර ඒ කාලත් වාඩි වෙලා පාඩම් කරන නිසා මාස 3 ක යනකොට මහත් වුනා..



ane ithuru tikath ikmanata dannako. meka digatama kiyawagena yanne ne hithenne. ithin oya update danakan balan innawa saho.![]()
![]()
e wagema oyatai hansikatai dennatama subama suba aluth awuruddak..![]()








ඔය වෙලාවේ පවිත්රාතවත් දෙයක් කිවා,එයාගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ඉන්නවලු මාලු බිස්නස් කරන.එකාටත් කියල මට හොද වැඩක් කරනව කිව.එවෙලෙ මාත් කිව ඔයා ඔය කවුරු එක්කගෙන ආවත් මන් බය නෑ,මන් එකාවත් උස්සල පොලවෙ ගහනව කියල.
මන් ටිකක් විතර චන්ඩි තමයි![]()


ඔව් ඔව් මෙයා හොඳ චන්ඩියෙක් තමා.. කාට පාර්ට් දැම්මත් මං ලගදි පුස් පැටියා වගේ..ඔව් ඔව් මෙයා හොඳ චන්ඩියෙක් තමා.. කාට පාර්ට් දැම්මත් මං ලගදි පුස් පැටියා වගේ..








ඔව් ඔව් මෙයා හොඳ චන්ඩියෙක් තමා.. කාට පාර්ට් දැම්මත් මං ලගදි පුස් පැටියා වගේ..











25 කොටස
සල්ලි ඉතුරු කරන්න අපි ඒ දවස් වල මාර විදියට මහන්සි වුනේ.. එච්චර කලේ අපේ කටහඬ එක විනාඩියක් වැඩිපුර අහන්න ඕන නිසා.. මට මගේ කෙල්ල ගැන ගොඩාක් ආඩම්බර වගේම දුක හිතුන අවස්ථාවක් තිබ්බා, මොන දේ අමතක වුනත් මට ඒක නම් අමතක වෙන්නේ නෑ..
දවසක් මගේ පුද්ගලික ප්රශ්නෙකට මට රුපියල් 500 ක ඕන වුනා.. මට ඒක හොයාගන්න කිසිම විදියක් තිබ්බේ නෑ.. අපි 2 ගෙන් කාට හරි මොකක් හරි ප්රශ්නයක් දුකක් දැනුන ගමන් අනිත් කෙනාට ඒක දැනෙනවා.. ඒ නිසා හංසි මගෙන් ඇහුවා මොකක්ද ප්රශ්නේ කියල මං නොකිය ඉන්නකොට මට සැර කරලම ඇහුව ප්රශ්නේ මොකක්ද කියල.. මට ටිකක් ඇත්නම් තරහ ගියාට හන්සිට එහෙම නෑ එයාට තරහ යන්නේ ඉවසල බැරිම තැන.. ඊට පස්සේ මං සිද්දිය කිව ගමන් මෙයා පහුවෙනිදා මට ඒ සල්ලි දුන්නා..සල්ලි කොහෙන්ද අහපුවම කිවේ ඉතුරු කරපුව කියල.. ටික දවසක් යද්දී තේරුණා මට මෙයා ක්ලාස් එකක් එක එක ලෙඩ කිය කියා මග අරිනවා.. පස්සේ මාත් ටිකක් සැර කරලා ඇහුවම ක්ලාස් යන්නේ නැත්තේ ඇයි කියල මෙයා කිවේ එදා මට සල්ලි දුන්නේ ක්ලාස් ඒකට දෙන්න තිබුන ෆීස් කියල..![]()
![]()
මට ඒ වෙලාවේ දනුන්න හැගීම වචන වලින් කියල නිම කරන්න බෑ..
තොපි දෙන්න දැන් මෙතනත් ලවු කරන්න ගත්තද ?


තොපි දෙන්න දැන් මෙතනත් ලවු කරන්න ගත්තද ?


karanna place,time,method1k nane....








තොපි දෙන්න දැන් මෙතනත් ලවු කරන්න ගත්තද ?


මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!! 

