කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට
අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.
මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ.
මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු තනිව නිවසක වාසය කර ඇති බවත් වාර්තා...