1. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    ඇහුණෙ නෑ වගෙත් ඉන්නවා සමහර වෙලාවට. කළාතුරකින් තමයි වෙලා තියෙන්නෙ.
  2. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    මුල් කාලෙ තිබුණ ලෙන්ගතුකම ඒ වගේම තමයි. හැසිරීම් රටාවෙ නම් වෙනස්කම් තියෙනවා. එක ගෙදර එකටම ඉන්නකොට කාලයත් එක්ක සාමාන්‍යයි ඒක.
  3. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    අනිවාර්යයෙන්ම බඳිනවා👍
  4. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    වැරදියට තේරුම් ගන්න එපා බන්..
  5. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    Supiri ban. Kollage athe thamai eke sarathaka asarthaka bawe wedi kotasa redila thiyenne. ස්තූතියි...සහෝ ------ Post added on 1644591344
  6. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    Salli naha kiuwoth aulak nam naha. Thiyena ekak hari denawa. Dawas keepayakma genna kiyala monawa hari genna amathaka unoth thamai aula.😁
  7. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    ඒක දිග කතාවක්😂 කෙටියෙන් කියන්නම්.... උදේ සහ රෑ එක දිගට අමාරු නම් බියර් එකක් බිව්වම ජවසම්පන්න වෙනවා ආයෙත්🍺😍
  8. pdshan

    මන් දැන් බැඳලා......🙊⚡😍

    මම දැන් කසාද බැදලා ඉන්නෙ.😀❤️ තාම කසාද බැදලා නැති එළකිරිවාසීන්ට කසාද බැදපු එකෙක්ගෙ ජීවිතේ ගැන මොනව හරි ප්‍රශ්න තියෙනව නම් අහපල්ලා. දැන් මටත් සෑහෙන්න හොද එක්ස්පීරියන්ස් තියෙනවා කසාද ජීවිතේ ගැන.🤗 ඕනම දෙයක් ගැන අහන්න.👌 තව එකෙකුට බලල දෙයක් ඉගෙන ගන්න විදිහට ත්‍රෙඩ් එක යනව නම් හොදයි. ඒ නිසා...
  9. pdshan

    Real or Fake ?

    Me wage ewa den godai. 😀
  10. pdshan

    Real or Fake ?

    ඔක්කොම පිළිවෙලට කරලා ඇයි මිල ඔහොම දාලා තියෙන්නෙ කියල තමයි ප්‍රශ්නෙ. සුපිරියටම කරල මිල ඔහොම වුනාම Fake කියල හිතනව කියල දන්නෙ නැද්ද වුන්..
  11. pdshan

    Real or Fake ?

    Website eka nam piliwelata hadala thiyenawa.
  12. pdshan

    Real or Fake ?

    Menna meka real ekakda....fake ekakda? https://www.beatsentofficial.com/
  13. pdshan

    Rep_26++වෙලා

    Congratz Bro...Menna magenuth 2+
  14. pdshan

    Online Radio

    Thanx bro....
  15. pdshan

    Online Radio

    Thanx bro....
  16. pdshan

    Online Radio

    Thanx bro....
  17. pdshan

    Online Radio

    android app ekakin online radio channel ahankota data kochchara withara yaida. Normally 1 hour withara eka digata ahanawa nam MB keeyak withara yaida. Hoda danna Android app ekakuth thiyenawa nam kiyanna yaluwane pls.....
  18. pdshan

    custom letter

    machan oya deveno photo eke thiyena number ekata call karala ahapan kohomada ganne kiyala, un pahadiliwa kiyanawa.
  19. pdshan

    පිටරට.සල්ලි

    :confused:
  20. pdshan

    පිටරට.සල්ලි

    මචං UK වලින් ලංකාවට පවුම් 50000 ක් කුරියර් sevice එකක් හරහා gift box ekak විදිහට එවන්න පුළුවන්ද ? විදේශ මුදල් ලංකාවෙදි මාරු කරනකොට බලපාන නීති මොනවද . ලැබුණ විදිහ ඔප්පු කරන්න ඕනද ?

    No contents