1. pdshan

    හොද.කොහොමද?

    කොහොම වෙනවටද කැමති? Vote කරමු. දැන් තියෙන තත්වය අනුව පාර්ලිමේන්තුවේ බලය ගන්න කරන්න පුළුවන් මේ ටික විතරයි. 1. UNP+UPFA 2. UNP+TNA 3. SLPP+UPFA 4. මහ මැතිවරණයක් Vote කරමු
  2. pdshan

    නගිනවද?

    කපල දාපන්
  3. pdshan

    Guess the election results competition - Results

    ලාවට හරි , 51 . 19.13 ~ pdshan :frown:
  4. pdshan

    UNP.පිස්සො

    එජාප ආධාරකරුවෝ මහපාරේ යකා නටති (සමන් විජය බංඩාර) මාවනැල්ල හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාශයේ එජාප අපේක්ෂකයකු ජයග‍්‍රහණය කර ඇති බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අදාළ අපේක්ෂකයාගේ නිවස පිහිටා ඇති හෙම්මාතගම නගරයේ ගම්පොල මංසන්ධියේ රතිඤ්ඤා පත්තු කරමින් ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් කෑකෝ ගසමින් සහ හූ කියමින්...
  5. pdshan

    කටකතා පමණි.....

    මේ ක්‍රමය හුරු නැහැ නිලධාරීන්ට. First time නෙ. මෙහෙම කරන්නෙ.
  6. pdshan

    කටකතා පමණි.....

    ඔව්. උදේ 7 සිට සවස 4 දක්වා Issue කරපු චන්ද පත්‍රිකා ගාණයි ගණන් කරනකොට පෙට්ටියේ තියෙන ගානයි සමාන වෙන්න ඕන. ගණන් කරාම ඒ ඒ පක්ෂ ගත්ත ගණමුයි ප්‍රතික්ෂේප ඒවගෙයි එකතුව සමාන වෙන්න ඕන පෙට්ටියේ තිබුණ ගානට. අසමාන වුනොත් ආය ගණණ් කරන්න වෙනව. පක්ෂ නියෝජිතයො ඉල්ලීම් කරල තව දෙසරයක් ගණං කරවන්න පුළුවන්
  7. pdshan

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    ඔව්. උදේ 7 සිට සවස 4 දක්වා Issue කරපු චන්ද පත්‍රිකා ගාණයි ගණන් කරනකොට පෙට්ටියේ තියෙන ගානයි සමාන වෙන්න ඕන. ගණන් කරාම ඒ ඒ පක්ෂ ගත්ත ගණමුයි ප්‍රතික්ෂේප ඒවගෙයි එකතුව සමාන වෙන්න ඕන පෙට්ටියේ තිබුණ ගානට. අසමාන වුනොත් ආය ගණණ් කරන්න වෙනව. පක්ෂ නියෝජිතයො ඉල්ලීම් කරල තව දෙසරයක් ගණං කරවන්න පුළුවන්
  8. pdshan

    කටකතා පමණි.....

    මෙවර ජන්ද පෙට්ටි ප්‍රවාහනය කියල ලොකු සීන් නැහැ. ගණණන් කරන්නෙ කොට්ඨාසයේ තියෙන චන්ද පොලක. එතන මෙන්න මෙයාල ඉන්නව 1. නිලධාරී මණ්ඩලය 2. පක්ෂයකට 1 බැගින් වූ නියෝජිතයින් 3. නිරීක්ෂණ සංවිධාන නිලධාරීන්. පක්ෂ නියෝජිතයො උදේ පෙට්ටි ඇතුලෙත් ස්ටිකර් ගහනව. ගණන් කරනකොට එයාල ගහපු ස්ටිකර් තියෙනවද බලන්න...
  9. pdshan

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Galle District , Ambalangoda UC: SLPP-6698(Members 10), UNP-4260(Members 6), UPFA-1796(Members 3), JVP-1062(Members 2)
  10. pdshan

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    මෙවර ජන්ද පෙට්ටි ප්‍රවාහනය කියල ලොකු සීන් නැහැ. ගණණන් කරන්නෙ කොට්ඨාසයේ තියෙන චන්ද පොලක. එතන මෙන්න මෙයාල ඉන්නව 1. නිලධාරී මණ්ඩලය 2. පක්ෂයකට 1 බැගින් වූ නියෝජිතයින් 3. නිරීක්ෂණ සංවිධාන නිලධාරීන්. පක්ෂ නියෝජිතයො උදේ පෙට්ටි ඇතුලෙත් ස්ටිකර් ගහනව. ගණන් කරනකොට එයාල ගහපු ස්ටිකර් තියෙනවද බලන්න...
  11. pdshan

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    මේ තොරතුර වැරදියි. තෙවන වර ගණණ් කළ මධ්‍යස්ථාන වලත් ගණන් කරල ඉවරයි. මධ්‍යථානයේ ගණන් කරපු චන්ද ප්‍රමාණය දිස්ත්‍රික් ලේකම් කාර්යා.යට fax කරනව. ඒව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සහ කාර්යයමණ්ඩලය නැවත සකස් කිරීමක් කරල තේරී පත්වන නියෝජිතයින් සංඛ්‍යාව හදනව. ඒව සහතික කරල fax කරනව මැතිවරණ කොළඹ කාර්යාලයට...
  12. pdshan

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    Postel vote wenama kiyanne naha. Ekathu karala eka sare okkoma kiyanawa.
  13. pdshan

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Haldummulla postel vote - baduula distric Upfa 04 Unp 12 Jvp 03 Slpp 23 Independat 15 Reject 02 Total votes 59
  14. pdshan

    ජන්ද ප්‍රතිපල - 2018

    වැරදි මත ප්‍රචාරයෙන් වලකින්න. ඔබ කැමති පක්ෂය හෝ අපේක්ෂකයාගේ සළකුණ ඉදිරියෙන් කතිරයක් X පමණක් යොදන්න.
  15. pdshan

    ජන්ද ප්‍රතිපල - 2018

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 3.5ක පමණ මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
  16. pdshan

    ජන්ද ප්‍රතිපල - 2018

    Uba akamathima eka samaharavita dinai. Ube oya theeranaya nisa.
  17. pdshan

    ජන්ද ප්‍රතිපල - 2018

    ඡන්දය ඔබේ අයිතියයි.... ඔබේ හඩයි.. ඔබේ බලයයි... ඔබේ අනාගතයි....
  18. pdshan

    ජන්ද ප්‍රතිපල - 2018

    ජන්ද ප්‍රතිපල - 2018 එළකිරි වාසී ජනතාවනි, 2018 පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10 සෙනසුරාදා පැවැත්වේ. සිකුරාදා දින ජන්ද මධ්‍යස්ථාන කරා ජන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරේ. ජන්ද දායකයින් ගණන මිලියන 15.8 කි පළාත් පාලන ආයතන 341 ක් සදහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට නියමිතය. අපි කතා කරමු. විශේෂ...
  19. pdshan

    Banned Movies (NOT FOR WEAK HEART 21+)

    සූපිරි
  20. pdshan

    UNP Will Win Easily

    මුලින් මමත් හිතුවෙ UNP ය උඩින්ම දිනයි කියල. ඒත් බලපල්ලකො පොහොට්ටුවට ඉන්න සෙනග ගොඩ. හැබැයි රනිල් ගැන නම් පැහැදීම අඩුයි. JVP එකටත් සැලකිය යුතු බලයක් ලැබුණ නම් හොදයි. මෛත්‍රීට මොනව වෙයිද කියල හිතාගන්න අමාරුයි.

    No contents