සන්ධාන පටියත් ඉන්දියාවෙ කොපියක් !
එක්සත් ජනතා නිදහස් සන්ධානය ''රටට පණ දෙමු - අලුතෙන් පටන් ගමු'' නමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා ඊට ආදල සියලු ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති 'කොළ-කහ-රතු රැළි පටිය' වෙනත් විදේශ සමාගමක් විසින් සිදුකල නිර්මාණයක් මංකොල්ල කෑමක්...