සන්ධාන පටියත් ඉන්දියාවෙ කොපියක් !

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    සන්ධාන පටියත් ඉන්දියාවෙ කොපියක් !

    eb39r7.jpg

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ''රටට පණ දෙමු - අලුතෙන් පටන් ගමු'' නමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා ඊට ආදල සියලු ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති 'කොළ-කහ-රතු රැළි පටිය' වෙනත් විදේශ සමාගමක් විසින් සිදුකල නිර්මාණයක් මංකොල්ල කෑමක් බව මේවවිට තහවුරු වී ඇත.

    මෙහි මුල් නිර්මාණය සිදු කර ඇත්තේ ෂටර්ස්ටොක් (Shutterstock) සමාගම විසිනි.

    ෂටර්ස්ටොක් (Shutterstock) ද අදාල නිර්මාණය සිදුකර ඇත්තේ ඉන්දියානු කොඩියේ වර්ණ අනුසායෙනි. (අදාල මුල් නිර්මාණය පහත දැක්වේ)

    2hn6iyh.jpg
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    2z4jpec.jpg

    paw bung mahinda gawata unge ammalawa yawwa set ekak mage rep kapanawa digata harahata

    මුන් එදාවේල හම්බකරන රස්සාව නැති කරන්න ආපු එවුන් නේ බං UNP කියන්නේ.
    ඉතිං ජම්මාන්තර වයිරයි.
    ඔය රට ගැන හිතලවත්, ජාතිය ගැන හිතලවත් නෙමේ.

    ඔය පිම්පියොන්ට රස්සාවක් එක්ක සිංගප්පුරුවේ පුරවැසි භාවය ලැබුනොත් එහෙම
    රට ජාතිය බල්ලට දාලා, අම්මා මහින්දට දීලා
    නැට්ටත් උස්සන් දුවන්නේ එහාට.

    නැත්නම් අර යකඩ හොරාට "UNP එක නිසා රස්සාව නැති උන මාධ්‍යවේදියා" කියයිද බං.

    ඕන් බලපන් දැන් එයි සරන් ගලවගෙන මගෙත් රෙප් කපන්න.
     
    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    මුන් එදාවේල හම්බකරන රස්සාව නැති කරන්න ආපු එවුන් නේ බං UNP කියන්නේ.
    ඉතිං ජම්මාන්තර වයිරයි.
    ඔය රට ගැන හිතලවත්, ජාතිය ගැන හිතලවත් නෙමේ.

    ඔය පිම්පියොන්ට රස්සාවක් එක්ක සිංගප්පුරුවේ පුරවැසි භාවය ලැබුනොත් එහෙම
    රට ජාතිය බල්ලට දාලා, අම්මා මහින්දට දීලා
    නැට්ටත් උස්සන් දුවන්නේ එහාට.

    නැත්නම් අර යකඩ හොරාට "UNP එක නිසා රස්සාව නැති උන මාධ්‍යවේදියා" කියයිද බං.

    ඕන් බලපන් දැන් එයි සරන් ගලවගෙන මගෙත් රෙප් කපන්න.

    rata jaathiya gana kakkuma thiyena hinda thama me sare unp ekata daanna, horekta daane nathuwa....
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    මං කිවුවේ.

    ඕන් මගෙත් රෙප් කපලා. මුන් හිතන් ඉන්නේ අපි ජිවත් වෙන්නේ රෙප් වලින් කියලා.

    මෙතන උන්ම thread දාල උන්ම bump කරගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා.

    අර හින්දි පිම්පියට කීපාරක් නං මේකේ ඉන්න එවුන් දේශපාලන විවාදයකට එන්න කිවුවද.
    හින්දි පිම්පියම ඕනේ නෑ වෙන කවුරුහරි මහින්දගේ පිම්පියෙක් වරෙන්.
    කවුරුවත් එන්නේ නෑ. නැට්ට පුකේ අලවගෙන දුවන්නේ.

    ආවත් මොනවා කතාකරන්නද,
    උඩින් යන ප්ලේන් වලින් යටින් තියෙන airport වලට සල්ලි හම්බවෙනවා කියා හිතාගෙන ඉන්න මීහරක් නේ.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: killing machine

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    මං කිවුවේ.

    ඕන් මගෙත් රෙප් කපලා. මුන් හිතන් ඉන්නේ අපි ජිවත් වෙන්නේ රෙප් වලින් කියලා.

    මෙතන උන්ම thread දාල උන්ම bump කරගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා.

    අර හින්දි පිම්පියට කීපාරක් නං මේකේ ඉන්න එවුන් දේශපාලන විවාදයකට එන්න කිවුවද.
    හින්දි පිම්පියම ඕනේ නෑ වෙන කවුරුහරි මහින්දගේ පිම්පියෙක් වරෙන්.
    කවුරුවත් එන්නේ නෑ. නැට්ට පුකේ අලවගෙන දුවන්නේ.

    ආවත් මොනවා කතාකරන්නද,
    උඩින් යන ප්ලේන් වලින් යටින් තියෙන airport වලට සල්ලි හම්බවෙනවා කියා හිතාගෙන ඉන්න මීහරක් නේ.

    :lol::lol::lol::lol:

    ganan ganda epa bung mageth rep kapala
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    සංධානෙ කියන්නෙ කොහොමත් හොර ගුහාවක්
    තනිකරම හොරුයි මංකොල්ලකාරයොයි දූෂකයොයි විතරයි ඉන්නෙ
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    උන්ගෙම කියලා ලෝගො එකක් හදාගන්න බැහැ
    රට අලුතෙන් හදන්න කතාව
    ඕවට රැවටෙන ගොන්නුත් රටේ ඉන්නවනෙ තාම