ලෝකයේ බිහිසුණුම ආයුධය
WMD කිව්වම අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ න්‍යෂ්ථික
බෝම්බ, හිරෝශිමාව, උතුරු කොරියාව.....හොලිවුඩ් ෆිල්ම් වල පවා
තියෙන්නෙම න්‍යෂ්ථික බෝම්බ වලින් බේරගන්න හැටි
නමුත් මේ හැම දෙයකටම වඩා කියලා නිම කරන්න බැරි විනාශයක්
කරන්න පුළුවං Super weapon එකක් තාමත් දියුණු රටවල...