1. kassaD

    ~~(බිං ගෙය)~~

    ඉටිපහන් ඉක්මනට නිවිල යනවා.....ලස්සන අදහසක්......ගොඩක් දුකින් ලියල වගෙ!
  2. kassaD

    mudanu mana..ma sitha....

    අපුරු කවියක් මචන්. එත් අර උඹ පැන්සලකින් ලියපු කවිවලට මම ගොඩක් ආසකලා....G2H නම් ඉතින් EK පැත්තෙ එන්නෙ නැනෙ!
  3. kassaD

    සමනලියක් වෙන්නම්....

    ලස්සන නිර්මානයක්
  4. kassaD

    නියෝජිතයෙක් ඕනෑකර තිබේ

    අපුරු ලිපියක්...එක කියවනකොට මට මතක්වුනදෙ දන්නවද? ස්‍ර් ආතර් ශ්‍රි ක්ලාක් ගෙ 3001: The Final Odyssey. පොත..එකෙ සදහන්වෙනව මෙවගෙ මොල වැස්මක් ගැන!
  5. kassaD

    පැතුම් සිත් ඉටුවේ කලට

    අමුතු ආදර කතාවක් වගෙ..ලස්සනයි මචන්!
  6. kassaD

    ~ සිහිනයක් ~

    අපුරු නිර්මාණයක් සිස්...මෙවා සිහින නෙමෙ හැබැවුන සිහින!
  7. kassaD

    hitha thawamat nubata..

    ගොඩ දවසකින් සිස් කවියක් පොස්ට් කරල....ලස්සනයි......තව නිර්මාණ කරන්න!
  8. kassaD

    ~ බිඳුනු පාවහන්~

    ස්තුති සිස්!
  9. kassaD

    හොරාට කෙලවුනා

    seems to me like its all acting!
  10. kassaD

    ~මම තවම~

    ස්තුති අමල්ක සිස්!
  11. kassaD

    ~මම තවම~

    thanks machanz
  12. kassaD

    ~මම තවම~

    හැම මාසෙම 3 වෙනිද මට වැදගත්...අද මිනු නැතිවුනත් කවියක් ලියන්න...මේක මිනුට!
  13. kassaD

    පිස්සා පරණම

    පට්ට
  14. kassaD

    මිලින වූ පැතුම් පොදිය.....

    ලස්සන කවි පෙලක්
  15. kassaD

    ~හිමි අහිමි~

    wow........මේක මාරයි රොන් අයිය......අයි මෙහෙම ලියන්න හිතුනෙ?
  16. kassaD

    Gihan ගෙ BAR එක

    හප්පෝ බීම ජාති ගොඩයි!..........ගිහාන් ගෙ බාර් එක නැගල යනවනෙ!....:cool::cool::cool: මම කියන්නද වැඩක්!.......... මම බ්යිට් කඩයක් දාන්නම් උඹේ කඩේ ලගින්ම(කස්සගෙ බයිට් කඩේ)!:):):) අපි ටුවිස්ටට කියමු ඇණ කඩයක් පටන් ගන්න කියල(ටුවිස්ටඩ් ඇණ වෙළෙන්දෝ):rolleyes::rolleyes::rolleyes:....තිලාට කසිප්පු...
  17. kassaD

    Melbourne Australia Pictures

    mechcharama lassana na ban...oya camera eka hoda kama thama!
  18. kassaD

    Melbourne Australia Pictures

    mechchara lassanata Melbourne dakkamai.....
  19. kassaD

    subaru sport cars

    wow thts good.....
  20. kassaD

    අවසන් හෝරාව

    wenas topic ekak...habai...poem eka hodata pahadiliwa teruna.....hoa nirmanayak amila

    No contents