නියෝජිතයෙක් ඕනෑකර තිබේ
මෙ අගනා නිෂ්පාදනයට අලෙවි නියෝජිතයෙක් ඕනෑකර තිබේ:
ඔව්, ඔව්, කාලෙට අවශ්‍ය දෙයක් නේ...හ්ම්.... AI වල එක පැතිකඩක් නේද?![]()
ඔව්, ඔව්, කාලෙට අවශ්‍ය දෙයක් නේ...
බොහෝම ස්තුතියි ඇගයීම.



කවදත් වගේ නොවරදවාම ඇවිත් මගේ නිර්මාණ අගයමින්, ලොකු ශක්තියක් ලබාදෙන අය අතර අමල්කා සොයුරිය එක්කෙනෙක්.අපූරු නිර්මාණයක් සහෝ ....... මං කිව්වෙ MOLUT ගැන නෙමේ![]()
බොහේම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීමහොඳ දැනුවත් කිරීමක් සහෝදරයා..ඔබට ජය..
කවදත් සංවාදයට බඳුන්වන විද්‍යාත්මක අදහසක් රැගෙන එන mdee සොයුරා අද ගෙනත් තියෙන දේ සැබෑ වෙන්නට යන කල්පිතයක් විය හැකි බව මගේ අදහසයි.. මේ නිර්මාණයේ මට වඩාත් කාවැදුනු තැන මං කියන්නද...?
මොළයේ වම් පස - කථාව, ලිවීම, භාෂාව ආදිය ගැන කටයුතු කරයි....
මොළයේ දකුණු පස - හැඟීම පිළිබඳ කටයුතු කරයි....
මං මේක කලිනුත් අහලා, කියවලා තිබුණත් හරියට මතකයේ නොරැඳුනු දෙයක්....
මට එක පාරටම හිතුණු දේ කියන්නද...?
ෂා.... ඒ කියන්නේ මගේ මොළේ දෙපැත්තම වැඩ කරනවා....
ඒ වුණාට ලඟකදී ඉඳලා ඉස්සරට වඩා අමතක වෙනවා වැඩියි...
ඒ කියන්නේ මොළයේ කොයි පැත්තේ හරි කෑල්ලක් ගෙවිලා ඇති... mdee අයියා දන්නවද දන්නෑ ඒක මොකක්ද කියලා....
කල්පිත හා ප්‍රබන්ධ ඇසුරින් මේ ලෝකයේ බොහෝ දේ නිමැවිලා තියෙනවනේ.... මේ නිර්මාණයේ සැබෑ මොළකරුවා අපේ mdee සොයුරා නම්... කාටද ආඩම්බර....?
බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම.හැමදාම වගේ හරිම අපූරුයි සහෝ...
Sis, This article is totally a friction. Trying to explain very basic function of human brain. It is somewhat sarcastic, explaining how one can mutate others brain function to achieve his/her desire. For this purpose control is thru what not and everything electronic!I read thz many times bt couldn't get the exact idea is thz MOLUT is a existing thing in new technology? cz at the end of thz post is says its a frictional idea...I am confused.
I wish if thz MOLUT can help us replace our brain with a memory card.So we dnt have to study...
Anyway keep it up ur good work here bro...Ur each post have a unique value.Thumbs up![]()
බොහෝම ස්තුතියි යාලු කවදත් වගේම විමසුමක් සමඟ කල නිර්මාණය ඇගයීම.මොළයට උත්තේජනයක්... හැමදාමත් වගේ බොහොම අපූරුයි යාළුවා... මේ යන විදියට අපිට ඔහොම එකක් ඕන වෙයි ලඟදිම... ටික ටික ලිවීම කියවීම යන්තර වලටම බාරදෙන කාලයක තව ටික කාලෙකින් ඇසීමත් යන්තරයකටම බාර දීල මිනිස්සු ඉදී මොක්කුද වගේ...