ලොල්...උබලගේ කථා වලට වෙන තැන් වලිනුත් හිනා යනව මචංලා.දැන් ඒකටත් වැරදි ජනාධිපති ද?:lol::lol: යකො මාලිංගයට ඇවිදගන්නවත් බැරැව ඉන්නකොට,වෙන රටවල් වල ඩොක්ටර්ස්ල මාලිංගට ඒක නිසා ආයිත් ක්‍රිකට් ගහන්න බෑ කියද්දිත් උගෙ කකුල හොදකරේ කවුද?:frown::frown:.දැන් ඉතින් කියපන් මම මහින්ද ගේ රෙදි හොදන එකෙක්...