ජනපතිගේ වෙදා තරංගව කෑවා
ජනාධිපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ලලන්ත වයිට් නැමත්තා උපුල් තරංගට නියම කරන ලද බෙහෙතක තිබිලා තහනම් කරපු සයෝගයක් තරංගගේ ශරීර ගත වෙලාලු.
සන්ඩේ ටයිම්ස් කියන්නේ.බොරුවක් වෙන්න බෑ.දැන් මෙයා ක්‍රිකට් ගහලා ඉවරයි.