1. kassaD

    තනිකමේ සොඳුරු බව....

    කෙටි ගැබුරු අදහසක්!
  2. kassaD

    යාචකයින් - Yaacakayin

    අපුරු කවියක්.......දෙතුන් පාරක් කියවන්න උනා තේරුම්ගන්න
  3. kassaD

    ~ බිඳුනු පාවහන්~

    ස්තුති ප්‍රතිචාරයට!
  4. kassaD

    bleeding - sinhala

    a strong loneliness hidden in this words.... kind of unique poem twisty!
  5. kassaD

    Nature Photography (සුන්දර ශ්‍රී ලංකා 2)

    මෙච්චර ලස්සන රටක් නේද අපෙ මිනිස්සු කන්නෙ......land like no other..... නියම පින්තුර ටික මචන්.....ලංකාව මිස් වෙනව මේව දැක්කම.
  6. kassaD

    ~ බිඳුනු පාවහන්~

    ස්තුති අමල්ක සිස්!
  7. kassaD

    ~ බිඳුනු පාවහන්~

    ස්තුති.......... එක තමා මම කවියෙන් කියල තියෙන්නෙ.....දුක දන්නෙ ඉරිච්ච සපත්තු දෙක විතරයි කියල...දන්නෝ තමන්ගෙ පත්තෙන් දනිති අනිත් පැත්තෙන් නොදනිති.... (වලඳ ගන්න මනුස්සය එකෙ ඇද කුද දකිනව....හැබැයි කුබල් කරුවගෙ අමාරුව!...මුදලාලි දන්නෙත් නැ...වලඳ ගන්නකෙනා දන්නෙත් නැ!)
  8. kassaD

    ~ බිඳුනු පාවහන්~

    ~ බිඳුනු පාවහන්~
  9. kassaD

    Sydney Australia Pictures

    Sydney hodai but road(parawal) nam anthimai........
  10. kassaD

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    ඒවට පොඩි ජිල්මාට් වැඩ තියනව වහාම මා අමතන්න!
  11. kassaD

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    හික්..වැඩක් නැ...තේරුම දන්නෙ නැ නෙ!
  12. kassaD

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    කාට හරි ip torrent invitation එකක් ඔනෙදෝ!
  13. kassaD

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    හරි සෝක් එඩිටින් පාර.............:lol::lol::lol::lol::lol:
  14. kassaD

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    පුදුමයි උඹලට කැම වල රස තේරුනා!
  15. kassaD

    ~මල් යායට ඉඩදී~

    ලස්සන වචන ටිකක් රොන් අයිය!
  16. kassaD

    Clash of the Titans (2010).DvDRiP.XViD.ENG - HF

    fake...............hik

    No contents