හප්පෝ බීම ජාති ගොඩයි!..........ගිහාන් ගෙ බාර් එක නැගල යනවනෙ!....:cool::cool::cool:
මම කියන්නද වැඩක්!..........
මම බ්යිට් කඩයක් දාන්නම් උඹේ කඩේ ලගින්ම(කස්සගෙ බයිට් කඩේ)!:):):)
අපි ටුවිස්ටට කියමු ඇණ කඩයක් පටන් ගන්න කියල(ටුවිස්ටඩ් ඇණ වෙළෙන්දෝ):rolleyes::rolleyes::rolleyes:....තිලාට කසිප්පු...