B1 කියන්නේ ත්රිවිල් නේ බන්. ඔටෝ මැනුවල් කියල වෙනම කැටගරි එකක් නෑ Restriction කොළම් එකේ AT කියල ගහනවා
වාහන පන්ති – 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්රවාහන පනතේ 122 වගන්තිය
විස්තරය
අලුත් පන්තිය
වෙනත් පන්ති සඳහා වලංගුභාවය
රූපමය සංකේතය
පැරණි පන්තිය
එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන...