Depression තියාගෙන බොන්න එපා පොන්ස්සහරා කාන්තාරේ ඉන්නේ ... වහින්නේ නෑ .... හොද බෝතලේකුත් අරන් වරෙන් වික් එන්ඩ් එකේ
udawalawata wahinawa machan , me tikema hemadama hawasata wahinwa eli wenakanmaUdawalawa, Monaragala area no rain these days
ඊයෙ ගියා පොදයක් වත් නෑ. මනම්පිටිය හරියෙ මහවැලිය වතුර සෑහෙන්න අඩු යිඅඩෝ වහිනවද සැරටම ?
මන්නාරම වහින්නැද්ද ? කල්පිටිය පැත්ත ගැන ආරංචි මොනවද මචං
------ Post added on Oct 5, 2023 at 9:02 AM
බදුල්ලෙ නෑනෙ බං හරිහමං හොටෙල් එකක්
------ Post added on Oct 5, 2023 at 9:03 AM
ළඟදි ගියා බං. තෑන්ක්ස්
------ Post added on Oct 5, 2023 at 9:06 AM
මේ සයිට් එක මොකද්ද මචංmeke kola paata paththakata palayan. Oct 7 Prediction eka.
View attachment 216014