ෆේක් එකකින් හරි ඇවිල්ල උඹ ඇත්තක් කියල තියෙනවා. ලංකාවේ පිරමිඩ් වලට තියෙන නීති වලට අනුව ඕක පිරමිඩ් ව්‍යාපාර ගණයට වැටෙන්නේ නැහැ. :P ඒක ඉතිං නීති හදපු උන්ගේ ප්‍රශ්නයක්. නීතියට අනුව 100% නිත්‍යානුකූල ව්‍යාපාරයක්. :dull: :dull: හැබැයි ඉතිං රවුං කරලා දෙන්නේ පිරමිඩ් එකම තමා :P :P