Global Lifestyle Lanka පිරමීඩයට එරෙහි අය

  • Jul 12, 2012
    447
    74
    28
    ඇයි බං උබල global life එකට් විතරක් කපන්නෙ. Best life එකටත් ඔහොමම නැති කරල දාපන්කො. ඔය ඔක්කොම පල් හොරු. :angry::angry: මුන් දෙගොල්ලොම හොරු
     
    Jan 10, 2016
    221
    10
    0
    කවුද බෝයි;19713480 said:
    ඇයි බං උබල global life එකට් විතරක් කපන්නෙ. Best life එකටත් ඔහොමම නැති කරල දාපන්කො. ඔය ඔක්කොම පල් හොරු. :angry::angry: මුන් දෙගොල්ලොම හොරු

    Best life එක ගැන තවම විස්තර හොයල බැලුවේ නෑ මචන්..මේකට පස්සේ බහින්නේ ඒකට තමයි..
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කවුද බෝයි;19713480 said:
    ඇයි බං උබල global life එකට් විතරක් කපන්නෙ. Best life එකටත් ඔහොමම නැති කරල දාපන්කො. ඔය ඔක්කොම පල් හොරු. :angry::angry: මුන් දෙගොල්ලොම හොරු
    ඔව් බන් ඔන්න මාත් දැම්ම :angry::angry:
     
    thimedha

    Member
    Nov 20, 2013
    7
    0
    0
    kondak nathi pisso

    ubalat konda naha bn ..ahala kiyanne nathuwa gihin balapan ...thopilat therei...naththam 119 gahala call akak dila kiyapan....mokada meka piramida neme kiyala ubalat gahuwath wishwasa kranne nahane....mokad ubalath meka kranna bane...bayai...ganuntath wada annthai ...hu hu...:P:P:P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ubalat konda naha bn ..ahala kiyanne nathuwa gihin balapan ...thopilat therei...naththam 119 gahala call akak dila kiyapan....mokada meka piramida neme kiyala ubalat gahuwath wishwasa kranne nahane....mokad ubalath meka kranna bane...bayai...ganuntath wada annthai ...hu hu...:P:P:P

    :lol::lol::lol:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    සම්මා කම්මන්ත.....යහපත්වු කර්මාන්තයක් යෙදෙව්..
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ubalat konda naha bn ..ahala kiyanne nathuwa gihin balapan ...thopilat therei...naththam 119 gahala call akak dila kiyapan....mokada meka piramida neme kiyala ubalat gahuwath wishwasa kranne nahane....mokad ubalath meka kranna bane...bayai...ganuntath wada annthai ...hu hu...:P:P:P

    ෆේක් එකකින් හරි ඇවිල්ල උඹ ඇත්තක් කියල තියෙනවා. ලංකාවේ පිරමිඩ් වලට තියෙන නීති වලට අනුව ඕක පිරමිඩ් ව්‍යාපාර ගණයට වැටෙන්නේ නැහැ. :P ඒක ඉතිං නීති හදපු උන්ගේ ප්‍රශ්නයක්. නීතියට අනුව 100% නිත්‍යානුකූල ව්‍යාපාරයක්. :dull: :dull: හැබැයි ඉතිං රවුං කරලා දෙන්නේ පිරමිඩ් එකම තමා :P :P
     
    වැටෙනවා මචන් මුන්ගේ ප්ලෑන් එක කට වචනෙන් තමයි යන්නේ..ටීම් එකක් හදන එක තනිකරම පිරමීඩ ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    From: Sajith Tharaka [mailto:[email protected]]
    Sent: Wednesday, March 02, 2016 7:13 PM
    To: Inspector General of Police
    Subject: ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්.

    පොලිස්පති තුමනි,

    මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කිරීමට සිතුවේ දැනට ශ්‍රී ලංකාව තුල සක්‍රීයව පවතින නීතිවිරෝදී පිරමීඩ ජාවාරම් 3ක් පිළිබඳව ඔබතුමා දැනුවත් කිරීමටයි.. දැනමටත් ඔබතුමා මේ පිලිබඳව හොඳින් දැනුවත්ව ඇති බව මාගේ විශ්වාසයයි.

    දැනට දිවයිනේ "ග්ලෝබල් ලයිෆ්, බෙස්ට් ලයි‍ෆ්, මාර්ක් වෝ" නමින් දැවැන්ත පිරමීඩ ජාවාරම් 3ක් පවතී. මේ පිලිබඳව සොයා බැලීමේදී ඔවුන් පිරමීඩ යැයි නොකියා අසරණ මිනිසුන්ගේ මුදල් සූක්ෂම ආකාරයෙන් මංකොල්ල කන බව හොඳින් පෙනී යයි.

    ග්ලෝබල් ලයි‍ෆ්
    මෙම ව්‍යාපාරය මඟින් මිනිසුන්ට විකුණනුයේ සූර්ය පැනල් වේ. මොවුන් වෙලඳපොලේ රුපියල් 15,000 ට 20,000 ට පමණ ඇති සූර්ය පැනල රුපියල් 60,000 කට අධික මුදලකට අලෙවි කරනුයේ දැවැන්ත මුදල් මංකොල්ලයක් සිදුකරමිනි. මෙය තනිකරම මුලාවකි. ඔවුන් පිරමීඩ ක්‍රමයට කෝටි පතියන් විය හැකි බව දුප්පත් මිනිසුන්ට අඟවමින් කෙසේ හෝ මේ මුදල ඩැහැගනිමින් ඔවුන්ද මෙම ව්‍යාපාරයට හවුල් කර, ඔවුන් ලවා තව තව වැඩි වැඩියෙන් පුද්ගලයින් සම්බන්ධ කරවීම තුලින් මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් දැවැන්ත මුදල් මංකොල්ලයක් සිදු කරයි...

    බෙස්ට් ලයිෆ්.
    මොවුන් ඉතා සූක්ෂම විදියට මෙම ව්‍යාපාරය කරගෙන යන අතර ඔවුන් පවසන්නෙ ඔවුන් විකුණන්නෙ සාමාන්‍ය වෙලඳපොලේ ඇති බඩු පමණයි යන කියමන ඇතුවයි.. උදාහරණයක් ලෙස මා හොඳින් දන්නා පුද්ගලයෙක් මොවුන්ගෙන් 85,000 ක් පමණ ගෙවා පුටු සෙටියක් මිලදී ගෙන ඇත. ඔවුන්ට ඉතා අනර්ඝ භාණ්ඩයක්ද හිමි වී ඇත නමුත් වසරක් යන විට මෙම භාණ්ඩයේ ඇත්ත ස්වභාවය එලි වී ඇත. කිසිදු වටිනාකමක් නැති ලී උපයෝගි කරගෙන බාල අන්දමට නිර්මාණය කර ඇති දෑ මොවුන් වෙලඳ පොල මිලට විකිනීම තුලින් මොවුන්ගේ මුදල් මංකොල්ල කෑම සාර්ථකව සිදුකරගෙන යා හැකිය...

    මාර්ක් වෝ.
    මෙවුන් දැවැත්න ආකාරයෙන් රටේ ආර්ථිකටය දැඩි බලපෑමක් එල්ල වන අයුරින් ඉතා විශාල ලෙස පිටරටට මුදල් කෝටි ගණනක් දිනකට යවනු ඇත. මොවුන් විකුණන්නේ Electronic භාණ්ඩ වේ. අවශ්‍ය අනවශ්‍ය සැමට මොවුන් පිරමීඩ ක්‍රමය භාවිතා කර භාණ්ඩ අලෙවි කරන අතර රටේ මූල්‍යමය ප්‍රශ්නයක් ඉතා ආසන්නව උද්ගත වීමට ප්‍රථම මෙය නතර කළ යුතුම වේ..

    මෙම පිරමීඩ ව්‍යාපාර තුලින් රටට හා රටේ ආර්ථිකයට කිසිදු හොඳක් සිදුවන්නේ නැත. ‍ඩොලරය එන්න එන්න වැඩීවීම සඳහා මෙම මංකොල්ලකරුවන් සියළු දෙනා වග කිව යුතුමයි.. මොවුන් කිහිප දෙනෙක්ගේ මඩිය තර කර ගැනීම සඳහා රටේ ධනය බිල්ලට තබා, අසරණ මිනිසුන්ගේ ධනය මංකොල්ලකමින් මොවුන් මේ කරන කූට ව්‍යාපාර ඉතා ඉක්මනින් නතර කර දැමීමට පියවර ගත යුතු බය ඔබට දැනුම් දෙමි..

    මෙම ව්‍යාපාර ගැන ඔබට මේ ලඟදි පලවූ නෙත් FM බැලුම්ගල වැඩසටහනින්ද දැනගත හැකිය‍‍‍‍... මේ එහි Youtube Link එකයි..

    https://www.youtube.com/watch?v=zuhOsxEj1aU

    ඉතා ඉක්මනින් ඔබගේ අවධානය ලබා දීම මඟින් රටේ අනාගතයත්, මේ කූට ව්‍යාපාර වලට බිලි වන මෙරට දරු පරපුරත් බේර ගත හැකිය...

    සජිත් තාරක.
    මීරිගම

    --
    Best Regards,
    Sajith

    ------------------------------------

    Dear Mr. Sajith Tharaka,

    Acknowledged the receipt of your email dated 02/03/2016.
    Reference No. allocated to your submission is: Tell IGP 10/MAR/2016
    You may use this Ref. No. for future correspondence in this regard.

    Senior Deputy Inspector General of Police Western Province was directed to initiate investigations into the matter concerned and take appropriate action. Please do communicate with Senior Deputy Inspector General of Police Western Province with this regard in the future. His official email address is [email protected]

    Thanks for using the online facility & Best Regards.

    IG Police
    Police HQ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඔන්න Start එක ගත්ත.. දැන් සපෝට් කරන්න කැමති කට්ටිය මේ ගැන පොල්ස් පති තුමාට කියල මේ වැඩේ ඉක්මන් කරන්න.. හොඳ සම්බන්ධකම් ඇති අය මේක තවත් ඉක්මන් කරන්න සහයෝගෙ දෙන්න... රට ඉවරයි මචං. අනිවාර්යයෙන් ඩොලර් එක තව තව වැඩි වෙලා රටේ පට්ට Economical අවුලක් එනව ලඟදිම මේ හු** බල්ලො හින්ද... රට ස්ථාවරව රටේ මුදල් මේ රටේ තියා ගන්න ඕන උන් සහයෝගෙ දීපල්ල...