ඕන්න ඉතින් ලෝකය මවපු මහා බ්‍රහ්මයාට කස්ටියම මවලා ඉවර උනාට පස්සේ හිතෙනවලු යකෝ මම සත්තු ගහකොළ මැව්වට මොකද ඒවාගේ පැවැත්ම වෙනුවෙනුත් යමක් කරන්න ඕනා කියලා. එහෙම නැත්නම් මවපු එකා ඉපදිලා, ජීවත් වෙලා, නාකි වෙලා මැරිලා ගියාට පස්සේ ඌව ආයෙත් මවන්න වෙනවනේ. ඒක හරිම වාත වැඩක් කියලා හිතලා ඒකට දුන්න විසඳුම තමයි...