Bike help

mamame

Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    මචන් මට BIKE එකක් ගන්න ඔනේ

    BUDGET එක 250,000යි

    හොදට පෙට්‍රොල් කරන එකක් වෙන්නත් ඔනෙ

    ගන්න හොද එකක් කියහල්ලකො
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    HELP එකක් බැරින්ම් BUMP එකක් හරි දාමුකො අනිත් කට්ටියට හරි පෙන්න.
     

    Cancer Man

    Member
    Jul 9, 2014
    7
    1
    0
    මම නං බයික් ගැන දන්නේ නෑ මචං. ඒත් ඔන්න බම්ප් එකක්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං නම් මුලින්ම කියන්නේ ජපනෙක්ට යන්න කියල.

    ඔය ගානට සුපිරි තත්වෙ GN125 එකක් CM Custom එකක් වගේ ගන්න පුලුවන්. බෙන්ලි වගේ ඒවත් තියනව ඉතින් පෙනුමට අකමැති නැත්නම්.

    නැත්නම් ඉතින් ඉන්දියන් එකකට යන්න වෙයි. ඔය ගානට හොඳම වැඩේ හොඳට පාවිච්චි කරපු ඉන්දියන් එකක් ගන්න එක. නෝමල් පාවිච්චියට පල්සර් 150ක් 180ක් හොඳයි.:yes:
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    uba meeke thel karana eka hightlight karla tiyena nisa indian ekak tamai ganna wenne.. ehema gannawa nam pulsar 150 ganin... aye supiri... ehema nethnam japan second hand AX-1 ekak ganin.. fuel karanawa 40k wage..hebei 40 max.
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචං 2nd hand ඉන්දියන් bike ගන්න එපා බං 250000 කට. japan එකක් try කරපං.
    පොඩ්ඩක් try කලොත් හොද වන්ඩියක් set කරගන්න පුලුවන් වෙයි. Hornet, CBR, CB4 වගේ ටිකක් ලොකු bike 2,50/= ඉදන් 4/= අතරේ තියනවා 2nd hand, නැත්තම්

    • honda GN,CG,CB,CD,AX1

    • Suzuki Brandit

    • Kawasaki d tracker Yamaha TW
    වගේ හොද භාන්ඩ හොයා ගන්න පුලුවන්. උබ කැමති model එකක් select කරලා net එකේ හොයලා බලපං මුලින්ම. ඊට පස්සේ ikman,riyasewana,autolanka වගෙ site වල search කරපං. උබට හොද වන්ඩියක් හොයාගන්න පුලුවන් වෙයි. goodluck මචං.
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    නන් අයුරින් සහයවු ඔබ සැමට මගේ ප්‍රනාමය. :yes::D:cool: