මේ දවස් වල හොදම විදිය තමයි Crypto (Bitcoin), හොදට Study කරලා research කරලා පොඩි ගානක් දාල වැඩේට බැස්සොත් හොද ගානක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා ඒ ගැන ඉගෙන ගන්න, ආවට ගියාට කරන්න එපා.
වැඩක් නැති PC, Graphics Card වගේ එවා තියෙනවානම් Crypto mining කරන්නත් පුළුවන්, හැබැයි Electricity ගැන...